EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිකිස්‌.......... නැඟී ඉන්න රටටම දැනෙනවද කොහෙද විකියාගේ ජිවන සුවඳ....... එකනේ ඔය ඒ සුවඳ මකාගන්න බඩු අරං ඇවිත් තියෙන්නේ......... :P
    nangi dannava athi wikiya e kale indanma nanne naha kiyala.....:rolleyes:
    praja sathkarayak kiyala hithala oya badu tika ussan enna athi.....;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    nangi dannava athi wikiya e kale indanma nanne naha kiyala.....:rolleyes:
    praja sathkarayak kiyala hithala oya badu tika ussan enna athi.....;)

    නංගි මෙහෙ ඉන්න කාලය මෙන්න මෙහෙම ඉන්න හිතාගෙන වෙන්නැති විකියාට ඔව්වා දෙන්න ඇත්තේ..... "වඩාත් සැපදායක ජිවිතයක් සඳහා අපේ අවට පරිසරය පිරිසිදුව ප්‍රසන්නව තබාගනිමු"........ :P:rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: හොදට බලලා ගනින් මචෝ..... ඒ වගේම ගත්තොත් පරිස්සම් කිරිල්ල තමා එපා වෙන්නේ.... ඊයේ කිරිබත්ගොඩදි මගේ S2 එක තාර පාරට ජබුක්.... අද සර්විස් එකේදි, චමිතයගේ S2 එක ජබුක්...... කොන්ක්‍රීට් උඩට..... :(

    මොකක්...... මොකද ෆෝන් එකට...... අවුලක් නෑනේ නෙහ්හ්.........

    මටනම් මේක තාම ග්‍රීක් වගේ බං...... එවහන්කෝ අර චමිතයාගේ ලිස්ට් එක.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo::(:(
    b.l. nam party ekak denavalu.....;)

    :oo: :no:

    ඒ කියන්නේ අපේ රත්නේටත් ප්‍රමෝෂන් ද.........? යකෝ බලාගෙන ගියාම මේක මඟුල් සක්වලක් නෙහ්හ්......... :cool::cool::cool::cool::rofl:

    :oo: ඔය නර්ස් මාමලාට මෝල් බං මේ දවස් වල.... එක එක විකාර කියවනවා...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්...... මොකද ෆෝන් එකට...... අවුලක් නෑනේ නෙහ්හ්.........

    මටනම් මේක තාම ග්‍රීක් වගේ බං...... එවහන්කෝ අර චමිතයාගේ ලිස්ට් එක.......

    :oo: අවුලක් නෑ පොඩ්ඩක් හීරුනා විතරයි..... ශොප් එකේදිත් වැටෙනවා..... කාපට් එක අල්ලලා නිසා අවුලක් වෙලා නෑ.... එදා නම් වැටුනේ තාර පාරට...... :(

    චමිතයගේ ලිස්ට් එක FB එකෙන් දාන්නම්.... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ කියන්නේ අපේ රත්නේටත් ප්‍රමෝෂන් ද.........? යකෝ බලාගෙන ගියාම මේක මඟුල් සක්වලක් නෙහ්හ්......... :cool::cool::cool::cool::rofl:
    :yes::yes: apita nam magul sakvalak venne umbata deka setvuna davasata....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අවුලක් නෑ පොඩ්ඩක් හීරුනා විතරයි..... ශොප් එකේදිත් වැටෙනවා..... කාපට් එක අල්ලලා නිසා අවුලක් වෙලා නෑ.... එදා නම් වැටුනේ තාර පාරට...... :(

    චමිතයගේ ලිස්ට් එක FB එකෙන් දාන්නම්.... :yes:

    පරිස්සම් කරගනින් බං....... මොනවහරි වුනොත් හදාගන්නත් තව ගානක් කෙලවෙනවනේ........ අපි මහා ලොකු සල්ලිකාරයෝ නෙවෙයිනේ කැඩුනොත් විසිකරලා අළුතෙන් තව එකක් ගන්න තරම්....... :yes:

    ඉස්තුති වේවා....... මෙහ්හ් බැරි වෙලාවත් ෆෝන් එක නැති වුනොත් හොයාගන්න ට්‍රැකින් සිස්ටම් එකක් තියෙන ඇප්ස් මොනාද තියෙනවා නේද...... එව්වත් තියේනම් දාපන්........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයේ වැටෙන්න ගසනවා කියපු එකාට මොකද උනෙ? තාම වැටිලාද ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියෝ මේක බලපන්.....

    http://www.droidslk.com/

    :cool:

    මේ රෙද්දේ කනෙක්ෂන් එකෙන් මේ පේජ් එක ලෝඩ් වෙන්නේ නෑ බං.......... කිරියේ පෝස්ට්ස් දාන එව්වත් හෙන ස්ලෝ....... ඉස්තුතියි මචං මම බලන්නම්.........

    හොඳ කොලිටි ගේම්ස් ටිකකුත් හොයාගන්න ඕනේ....... :love::love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ රෙද්දේ කනෙක්ෂන් එකෙන් මේ පේජ් එක ලෝඩ් වෙන්නේ නෑ බං.......... කිරියේ පෝස්ට්ස් දාන එව්වත් හෙන ස්ලෝ....... ඉස්තුතියි මචං මම බලන්නම්.........

    හොඳ කොලිටි ගේම්ස් ටිකකුත් හොයාගන්න ඕනේ....... :love::love:
    ෆෝන් එකත් එක්ක බැටරි 2,3කුත් හම්බුනාද ?
     
    Status
    Not open for further replies.