හිකිස්.......... නැඟී ඉන්න රටටම දැනෙනවද කොහෙද විකියාගේ ජිවන සුවඳ....... එකනේ ඔය ඒ සුවඳ මකාගන්න බඩු අරං ඇවිත් තියෙන්නේ.........


nangi dannava athi wikiya e kale indanma nanne naha kiyala.....හිකිස්.......... නැඟී ඉන්න රටටම දැනෙනවද කොහෙද විකියාගේ ජිවන සුවඳ....... එකනේ ඔය ඒ සුවඳ මකාගන්න බඩු අරං ඇවිත් තියෙන්නේ.........![]()


b.l. nam party ekak denavalu.....![]()





nangi dannava athi wikiya e kale indanma nanne naha kiyala.....
praja sathkarayak kiyala hithala oya badu tika ussan enna athi.....![]()



හොදට බලලා ගනින් මචෝ..... ඒ වගේම ගත්තොත් පරිස්සම් කිරිල්ල තමා එපා වෙන්නේ.... ඊයේ කිරිබත්ගොඩදි මගේ S2 එක තාර පාරට ජබුක්.... අද සර්විස් එකේදි, චමිතයගේ S2 එක ජබුක්...... කොන්ක්රීට් උඩට.....
![]()
b.l. nam party ekak denavalu.....![]()
ඒ කියන්නේ අපේ රත්නේටත් ප්රමෝෂන් ද.........? යකෝ බලාගෙන ගියාම මේක මඟුල් සක්වලක් නෙහ්හ්.........![]()
ඔය නර්ස් මාමලාට මෝල් බං මේ දවස් වල.... එක එක විකාර කියවනවා...... 
මොකක්...... මොකද ෆෝන් එකට...... අවුලක් නෑනේ නෙහ්හ්.........
මටනම් මේක තාම ග්රීක් වගේ බං...... එවහන්කෝ අර චමිතයාගේ ලිස්ට් එක.......
අවුලක් නෑ පොඩ්ඩක් හීරුනා විතරයි..... ශොප් එකේදිත් වැටෙනවා..... කාපට් එක අල්ලලා නිසා අවුලක් වෙලා නෑ.... එදා නම් වැටුනේ තාර පාරට......

ඒ කියන්නේ අපේ රත්නේටත් ප්රමෝෂන් ද.........? යකෝ බලාගෙන ගියාම මේක මඟුල් සක්වලක් නෙහ්හ්.........![]()

apita nam magul sakvalak venne umbata deka setvuna davasata....අවුලක් නෑ පොඩ්ඩක් හීරුනා විතරයි..... ශොප් එකේදිත් වැටෙනවා..... කාපට් එක අල්ලලා නිසා අවුලක් වෙලා නෑ.... එදා නම් වැටුනේ තාර පාරට......
![]()
චමිතයගේ ලිස්ට් එක FB එකෙන් දාන්නම්....![]()

apita nam magul sakvalak venne umbata deka setvuna davasata....



ෆෝන් එකත් එක්ක බැටරි 2,3කුත් හම්බුනාද ?මේ රෙද්දේ කනෙක්ෂන් එකෙන් මේ පේජ් එක ලෝඩ් වෙන්නේ නෑ බං.......... කිරියේ පෝස්ට්ස් දාන එව්වත් හෙන ස්ලෝ....... ඉස්තුතියි මචං මම බලන්නම්.........
හොඳ කොලිටි ගේම්ස් ටිකකුත් හොයාගන්න ඕනේ.......![]()
ඊයේ වැටෙන්න ගසනවා කියපු එකාට මොකද උනෙ? තාම වැටිලාද ?
කොරෝනා ගහලා වැටෙන්න....... 