EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    H2O.jpg
    කියහන්කෝ :growl::angry: මාත් බැලුවේ කව්ද බොලේ මේ ආලවකයට සකේ එකක් දුන්න ජප්පා කියල තමයි මූ ෆොටෝ එක දාපු වෙලේ :oo::baffled:
    :rofl: :rofl: :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    :rofl:

    මූ අල්මාරිය ඇරලා රෙඩ් එකකුයි, ගැලරියකුයි, සකේ එකයි පෙන්නලා අහනවා මොකද්ද ගහන්නේ කියල :dull: මම කිව්වා සකේ එක කියල ... මූ කියාපි එකේ H2O තියෙන්නේ කියල ...අදහස අතහැරලා රෙඩ් එක ගහමු කිව්වා .. මූ එපාර කියනවා බෝතලේ අඩිය විතරයි තියෙන්නේ මචන් එකේ කියල ..ඒක කියපු මූ රෙඩ් එකේ මූඩිය ගලෝලා අමුවෙන්ම එක කෙල්ල ඇරියා :angry::growl: පස්සේ තමයි අර දහජරාව ඉතුරු උනේ :( මට මූව කන්න හිතුනේ කරපු පඩත්තර වැඩේට :growl:
     
    අයියෝ සල්ලි!
    :lol: :lol: :lol:

    බලාගෙන ගියාම අන්තිමට මුමනේ වැඩියෙන් ගහලා තියෙන්නේ ?
     
    ඒ ජරාව බොන්න බෑ බන් .. මම හිත හදාගත්තා ඌරෝ කන්නේ බොන්නෙමේ ගූ නේ එක හින්ද ඌම බීපු දෙන් කියල :(:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ ජරාව බොන්න බෑ බන් .. මම හිත හදාගත්තා ඌරෝ කන්නේ බොන්නෙමේ ගූ නේ එක හින්ද ඌම බීපු දෙන් කියල :(:dull:
    :rofl: :rofl: :rofl:
    බ.ල. ලිඳේ!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකටම විකියාගෙයි මිනියාගෙයි දෙන්නාත් සෙට් උනොත් එලට තියෙයි.. විකියාගේ පුරුෂදිපත්‍යය ආයේ හොයන්න වත් වෙන්නේ නෑ :lol:
    :baffled::baffled::shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොස් නැන්දී කියපු එකක් ! :P බොට උදේට පාන් දෙනවා නම් පාන් පෙති වල ගාලා දෙන එකක් දෙන්න ඕනලු ... පරිප්පුවක් මාළුවක් දුන්නොත් ලැප් එක දිහා බලන් ගාගෙන කන්න බැරි නිසා :P:lol:
    :lol::lol::lol:
    kosa jabuk....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    :D

    bath denna wenneth sandwich karala :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl:

    මූ අල්මාරිය ඇරලා රෙඩ් එකකුයි, ගැලරියකුයි, සකේ එකයි පෙන්නලා අහනවා මොකද්ද ගහන්නේ කියල :dull: මම කිව්වා සකේ එක කියල ... මූ කියාපි එකේ H2O තියෙන්නේ කියල ...අදහස අතහැරලා රෙඩ් එක ගහමු කිව්වා .. මූ එපාර කියනවා බෝතලේ අඩිය විතරයි තියෙන්නේ මචන් එකේ කියල ..ඒක කියපු මූ රෙඩ් එකේ මූඩිය ගලෝලා අමුවෙන්ම එක කෙල්ල ඇරියා :angry::growl: පස්සේ තමයි අර දහජරාව ඉතුරු උනේ :( මට මූව කන්න හිතුනේ කරපු පඩත්තර වැඩේට :growl:

    අයියෝ සල්ලි!
    :lol: :lol: :lol:

    බලාගෙන ගියාම අන්තිමට මුමනේ වැඩියෙන් ගහලා තියෙන්නේ ?
    :yes::yes::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹලා ඕස්ට්‍රේලියාවේ ඉඳලත් උඹලට ඒ සැප නෑනේ :P

    :D

    umbe wife ta kianna ona dawasaka pan pethi deka atharata dala denna kiala cd ekak bulls eye karala :)

    umba wagema IT gatha wechcha mama danna ekek hitiya uoota issara amma bath eka langata genalla kawanawa, nathnam mu kanne nah PC eka diha bala gaththa gaman mai.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl:

    මූ අල්මාරිය ඇරලා රෙඩ් එකකුයි, ගැලරියකුයි, සකේ එකයි පෙන්නලා අහනවා මොකද්ද ගහන්නේ කියල :dull: මම කිව්වා සකේ එක කියල ... මූ කියාපි එකේ H2O තියෙන්නේ කියල ...අදහස අතහැරලා රෙඩ් එක ගහමු කිව්වා .. මූ එපාර කියනවා බෝතලේ අඩිය විතරයි තියෙන්නේ මචන් එකේ කියල ..ඒක කියපු මූ රෙඩ් එකේ මූඩිය ගලෝලා අමුවෙන්ම එක කෙල්ල ඇරියා :angry::growl: පස්සේ තමයි අර දහජරාව ඉතුරු උනේ :( මට මූව කන්න හිතුනේ කරපු පඩත්තර වැඩේට :growl:

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර ඕල්්ඩ් කෙග් එකත් එක්ක මාව ළිදට දාන්න බලං ඉන්න හිපාටුවන්ට & එස්එම්එස් ගසන උරුලෑවන්ට......
    තෙල බඩජට කතා කරල බලපියව් ඒ වෙලාවෙ එතන ගෑණි ඉදල උගේ ඒකි ඌ නෑ ගාල තියෙනේනේ....

    තොපිට මොන ඕල්ඩ් කෙග් ද අනාත ශින්හළු!!!!
    සකේ බෝතලේ H2Oතමා....ලොල්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ura nam kanne lanne serama lapa uda indagena lu, ekai HP ewata kamathi naththe rath wenawa ne :)
    ඌ ලැපට දෙන වදේ දැක්කම පේනවා මොකද HP වලට අකමැති කියලා..
    HP උන් ලැප් හදන්නේ සර්පිනා ගහන්න නෙමෙයිනේ .. :lol:
     
    Status
    Not open for further replies.