EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කෙල්ලෙක් යාලු කරගෙන බදින්න හිතුනේ නැද්ද ?

    මූට කෙල්ලෝ හොයන එකත් විකියාට කාර් හොයනවා වගේ වැඩක්ද කොහෙද.. :lol:
    දෙකම පදින එකනේ බන්, පරණ උනාම රි බෝර් කරගන්න බැරි එකයි අවුල
    :):lol:

    wikiyata kiamu muta kellek hoyanna kiala kalu putho ape wikiyata kiri toyya wage car ekak hoyala deepan
    මෙන්න වැන්දා.....හොයලා දියණ
    මූ කාර් එකක් බැඳගෙන විකියාට කෙල්ලෙක් පදින්න වෙයිද දන්නෑ.. :lol:
    මෙන්න වැන්දා......දැන් පදින පැදිල්ල දැක්කම :dull:
    hehehe dawase kathawa

    wickiya nam athal eke padiy eka.
    මෙන්න වැන්දා එපා...

    :P:P
    :lol:
    අද මොකෝ මේ අවේලාවේ ?
    එකට ආවේ.....වස්සාන කාලෙනේ.....:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    filum kattak balanawa ban anthima hariya. match ekath balanawa ehen mehen.

    umbe film review ehema dakke na langadi wadiya.
    පරණ ෆිල්ම් ත්‍රෙඩ් එකත් නෑ, එකේ හිටපු උනුත් නෑ, ලඟදි හොඳ ෆිල්ම් එකක් බැලුවෙත් නෑ..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ah wiki ayya kohomei ithin. wandiyak bassuwe nadda thama.

    umbala wasanawanthai ban ela wahana padinne. mama campus eken out wechcha dawase indala loku loku company wala job karalath thamath cruise control wath thiyana wahnayak elawala nah :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eke part 2 dala matath den hoyaganna be :baffled:
    lomax නෙමෙයිනේ.. වෙන මොකෙක්ද හාල් පාරුවෙක්නේ ඒක පටන්ගෙන තියෙන්නේ..
    එකේ හොඳයි කියලා රෙකමන්ඩ් කරලා තියන ෆිල්ම දැක්කාට පස්සේ ෆිල්ම බලන්නත් එපා උනා..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ah wiki ayya kohomei ithin. wandiyak bassuwe nadda thama.

    umbala wasanawanthai ban ela wahana padinne. mama campus eken out wechcha dawase indala loku loku company wala job karalath thamath cruise control wath thiyana wahnayak elawala nah :)
    මුගේ තියන කොන්දේසි වලට හරියන කාර් තාම ජපනා හදලා නෑ බං.. :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lomax නෙමෙයිනේ.. වෙන මොකෙක්ද හාල් පාරුවෙක්නේ ඒක පටන්ගෙන තියෙන්නේ..
    එකේ හොඳයි කියලා රෙකමන්ඩ් කරලා තියන ෆිල්ම දැක්කාට පස්සේ ෆිල්ම බලන්නත් එපා උනා..

    ow habai part 1 tharam gathiyak nah. eke sahenna darunu reviews kara ne umbala (mata nam wadi hariyak therune nah ewa)

    english nowana films tikak baluwa langadi,

    departues (japanese), tomorrow will be better (ukranian/polish), chinese takeaway (spanish), the grocer's son (french)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර ඕල්්ඩ් කෙග් එකත් එක්ක මාව ළිදට දාන්න බලං ඉන්න හිපාටුවන්ට & එස්එම්එස් ගසන උරුලෑවන්ට......
    තෙල බඩජට කතා කරල බලපියව් ඒ වෙලාවෙ එතන ගෑණි ඉදල උගේ ඒකි ඌ නෑ ගාල තියෙනේනේ....

    තොපිට මොන ඕල්ඩ් කෙග් ද අනාත ශින්හළු!!!!
    සකේ බෝතලේ H2Oතමා....ලොල්

    රිදිලා දූවගෙන ගිහින් බඩා ලඟට :lol::rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මුගේ තියන කොන්දේසි වලට හරියන කාර් තාම ජපනා හදලා නෑ බං.. :D

    car eka charithawath, gunawath, hadichcha, nirahankara, lawata wage sexy, nikalal wenna epai ne.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    car eka charithawath, gunawath, hadichcha, nirahankara, lawata wage sexy, nikalal wenna epai ne.
    අවුරුදු 10/කි.මි. 80000ක් දිව්වට පස්සෙත් ඔය වගේ තියෙන්න ඕන.. :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරා වගේමයි ඌ බලන ෆිල්ම්ස් ටිකත් එකක් ගේනවා නින්ද යන්න ඔන්න මෙන්න තියල ඇහැරුනේ :eek:
     
    Status
    Not open for further replies.