EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    EverySundaymorning-77028.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලන්න ගියොත් නං උඹටත් මුල්ලෙරියාවේම ඉන්න වෙයි :D

    :rofl: ගියත් මොකෝ මූ ගන්නේ නෑ නේ.... මොකක් හරි ඈදයක් කියයි ඒකෙත්...... :angry:

    ඔන්න ඩොටේ එකාට ඩොටේ මාර්ච් එකක්ම සෙට් වෙලාලු..... :yes: මේකවත් ගත්තොත් මදෑ..... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: ගියත් මොකෝ මූ ගන්නේ නෑ නේ.... මොකක් හරි ඈදයක් කියයි ඒකෙත්...... :angry:

    ඔන්න ඩොටේ එකාට ඩොටේ මාර්ච් එකක්ම සෙට් වෙලාලු..... :yes: මේකවත් ගත්තොත් මදෑ..... :P
    බකමුණේ තියනවා කිව්වා එකද ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: ගියත් මොකෝ මූ ගන්නේ නෑ නේ.... මොකක් හරි ඈදයක් කියයි ඒකෙත්...... :angry:

    ඔන්න ඩොටේ එකාට ඩොටේ මාර්ච් එකක්ම සෙට් වෙලාලු..... :yes: මේකවත් ගත්තොත් මදෑ..... :P
    e ayithikarayata call karala aduvata illala athivela thiyenne, velavaka u mata kanata gahanava call ekedima kunu kolleta car illala.....:P
    dote march ekata ude call karama kiyva ada ude denna yanne kiyala, havasa balanna bariveyi kiyuva.:rolleyes:
    ada wikiyage ganata set veyi vage....:yes:
    march karadare ivarayi, dan baya nathiva hitapalla......:cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය මාර්ච් එකත්, හෙට වෙද්දි, විකියගේ නම්බර් එක එක්ක, ඉක්මන් එකේ නොතිබ්බොත් තමා පුදුමේ..... :yes: ඩොටේ එකාට ඩොටෙන්ම තමා අන්තිමට වාහනේ හරි ගියේ.... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය මාර්ච් එකත්, හෙට වෙද්දි, විකියගේ නම්බර් එක එක්ක, ඉක්මන් එකේ නොතිබ්බොත් තමා පුදුමේ..... :yes: ඩොටේ එකාට ඩොටෙන්ම තමා අන්තිමට වාහනේ හරි ගියේ.... :P
    ara "Ravi" kiyala dialog number ekenda......:P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: හිර ගේ කැඩිල්ල බලාපිය.... මුල කම්මැලි.... ඊට පස්සේ ඉතින් ලොවෙත් නෑ..... ඔතන සිංහල සබ් එකයි, ඉංග්‍රීසි සබ් එකයි දෙකම ඈති.... :yes:

    ඒක නෙමෙයි හොට්ටෝ අර ඩිස්කනෙක්ට් එක :P හැබැයි ගතියකුත් හෑව් ! අඩෝ මට සිංහල සබ් එපා මම පෘතුගීසි කාරයෙක් :rofl:
     
    Status
    Not open for further replies.