EK Married Club-8

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
අර ගසා කියලා එකෙක් උඹව හොය හොය ඉන්නව එතනට වරෙන්:rolleyes:

උට පිස්සු බන් :rofl::rofl: වලි වලට ගිහින් වැඩක් නැහැ බන් වලි දා ගන්න කම්මැලියි:D
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උට පිස්සු බන් :rofl::rofl: වලි වලට ගිහින් වැඩක් නැහැ බන් වලි දා ගන්න කම්මැලියි:D
වලියක් නෙමෙයි සොන්නයො ආතල් එකක් ගන්න වරෙන්
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියෝ උඹ ආඩම්බර වෙන්ඩ ඕන බලහන් අනාතයෝ ටික දැන් වෙන ත්‍රෙඩ් වලට යන්න කතා වෙන්නෙත් මැරීඩ් ක්ලබ් එකේ ඉඳන් ! :lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මුන් මෙහෙමනම් මල් ජංගි කොහොමට ඇත්ද ? :P:rofl:

    ජංගි කතා නම් කියන්න එන්න එපා තරින්ද අයියා උබලට වරදක් කරලා නැහැනෙ අපි අනික උබලට
    කරදරයක් උනෙත් නැහැනෙ බැනලත් නැහැනෙ :oo::oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මල මගුලයි ඔයි 40 ට 3ක් ගත්ත එක

    දැන් 1300 ට 12යි ගන්න පුළුවන්

    අඩුවට තියෙන බ්‍රෑන්ඩ් එකක් කියපල්ලකෝ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වලියක් නෙමෙයි සොන්නයො ආතල් එකක් ගන්න වරෙන්

    වැඩක් නැහැ බන් එහෙම ආතල් එකයි නම කියනකොටත් මග හැරලා ඉන්නෙ:dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උට පිස්සු බන් :rofl::rofl: වලි වලට ගිහින් වැඩක් නැහැ බන් වලි දා ගන්න කම්මැලියි:D

    :angry::angry::angry::angry::angry:

    එහෙම බැහැ වලියක් ඔනිමයි ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මට මතක් උනේ අර කාර් එක විකුනපු එකා උඹේ ගම ට්‍රාන්සර් පේපර් එකේ ලියාගන්න බැරුව ලත වෙච්ච විදිහ :baffled::P:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩක් නැහැ බන් එහෙම ආතල් එකයි නම කියනකොටත් මග හැරලා ඉන්නෙ:dull:

    බය වෙලා.....මහා උන්දා එක සැරයයි දුප් කිවුවේ...:rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජංගි කතා නම් කියන්න එන්න එපා තරින්ද අයියා උබලට වරදක් කරලා නැහැනෙ අපි අනික උබලට
    කරදරයක් උනෙත් නැහැනෙ බැනලත් නැහැනෙ :oo::oo:

    නෑ නෑ ජංගි කිව්වේ බොලාලට නෙමේ :no: අහක යන තොප්පි දාගන්න එපා ! :angry: මල් ජංගි කාරයෝ යනු ගෑනුන්ට මුවා වී ඉන්න උන් ! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසෝ, විකියෝ, පප්පෝ මම යනෝ !! සුබ රාත්‍රියක් වේවා !!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ නෑ ජංගි කිව්වේ බොලාලට නෙමේ :no: අහක යන තොප්පි දාගන්න එපා ! :angry: මල් ජංගි කාරයෝ යනු ගෑනුන්ට මුවා වී ඉන්න උන් ! :rofl:

    රිදෙනකොටනේ කැ ගහන්නේ :baffled:
     
    Status
    Not open for further replies.