බස්ස ව නාවන එක මම කරඥ්ඥං......අද බැස්සෝ නාවන දවස වගේ..![]()
උඹ සිංදුව බලපං කෝ.................

බස්ස ව නාවන එක මම කරඥ්ඥං......අද බැස්සෝ නාවන දවස වගේ..![]()

ඒක ඇත්තටම ඕනෙද ?බස්ස ව නාවන එක මම කරඥ්ඥං......
උඹ සිංදුව බලපං කෝ.................![]()

හෙහෙ ..මාත් කැමති නෑ .
අපේ වයිෆ්තුමී නම් අමුවෙන්ම බොනවා![]()
එළදෙන ගෙන්මද ?![]()


තේ වලට කලවම් කරලා......?? අවුලක් නැද්ද....??
![]()
උඹලා කිරිතේ බිලාම නැද්ද ??
![]()


රත්නේව ලිඳේ දාම්දෝ ? නොදාම්දෝ ? 
ආ, ඔව්, අද ඌට ටිකිරි මොලේ ඕන කිව්වා නෙ ?තරියෝ අන්න උඹ ආවේ නෑ කියලා කිඹුලා පරල වෙලා.....![]()

පොල් රොටි කාපු නැති එකාගෙන් උඹත් අහන පුරස්න ?
අලුත් ම නිව්ස් එක පරිප්පුයි බෝංචියි අලි සම්බන්ධ එකක් !!රත්නේව ලිඳේ දාම්දෝ ? නොදාම්දෝ ?
![]()

මදුර ඩික්සොනරියෙනම් තිබ්බෙ මෙහෙමයි ... එහෙනම් හරි ඇති
![]()

ත්‍රෙඩ් එක දැම්ම අර වෙඩික්කාර මහා කුකුලා තමයි ලොකුම නැහැදිච්ච එකා 
මූ පරිප්පුයි බෝංචියි එකට හදලාද ඒ පාර ?
පොළොන්නරුවේ ගල් කණු ඒ තරම් හයිය නැතිලු 
WTF ???+ අල ලෙස නිවැරදි විය යුතුයපොළොන්නරුවේ ගල් කණු ඒ තරම් හයිය නැතිලු
![]()

තරියෝ අන්න උඹ ආවේ නෑ කියලා කිඹුලා පරල වෙලා.....![]()
චාර්ල්ස් ලොක්කට නැවේ උම්නත් එහෙ යන්න පුළුවන් නේ ! 
WTF ???![]()



තරහා අවසර.. server එකක් හදන ගමන්...අනේ මන්ද උඹත් වෙලාවකට ටියුබ් ලයිට් නේ
යකෝ පොළොන්නරුවේ ගල් කණු වලට වඩා අල හයියලු !![]()

තරහා අවසර.. server එකක් හදන ගමන්...
අලේ හයිය වෙයි ඉතින්, අනිත් දෙකම අලේ තැම්බෙන්න කලින් තැම්බිලා ඉවර වෙනවානෙ.
අන්න කිඹුලා මුන්ට මේ ඉරිදා කුකරි ක්ලාස් එකක් දානවා කිව්වා 

4.30 ට ගෙදර එන්න පිටත් උනේ !! අම්මගේ සේද්දේ චොන්ගම් එකක් නිසා ෆට්ට ට්‍රැෆික් බන් ! උඹට කතා කරනකොට හිටියේ බොරලැස්ගමුවේ ! සෙද්ද එතනත් අම්බානට ට්‍රැෆික් !
මහින්ද මාමගේ අම්මට &*^#$*&$^ ඔක්කොම හම්බන්තොට තියන එකේ මේකත් එහෙම තිබ්බනම් සැනසිල්ලේ ඉන්න තිබ්බචාර්ල්ස් ලොක්කට නැවේ උම්නත් එහෙ යන්න පුළුවන් නේ !
![]()
ඊට හොඳා කොළඹ එන්න එපා කිව්වා නම් වේ* බල්ලෝ මුන් 
උඹ ඔය දවස් ටිකේ නෙලුම් පොකුනෙයි BMICH එකෙයි පෑන් විකුණන ලැස්ති වෙලාද හිටියේ ?කියලා වැඩක් නෑ බන් !! ඒ අස්සේ 9 වෙනදා ඉඳන් පාරවල් වහනවලු !! කිව්ව පාරවල් වැහුවනම් කොළඹට එනවා බොරු !!ඊට හොඳා කොළඹ එන්න එපා කිව්වා නම් වේ* බල්ලෝ මුන්
http://www.hirunews.lk/sinhala/70764

මේ, බොන්ගොව ගෙනත් තියපන් උඹලගේ කඩේට. ඒ වැඩේ ඉවරයක් කරලා දාන්න බලමු..මගුලක් කියනවා මෙයා![]()