හෙහෙ ..මාත් කැමති නෑ .
අපේ වයිෆ්තුමී නම් අමුවෙන්ම බොනවා![]()
බඩු ගේන්න යන හැම වෙලාවේම එයා අර අඹේවෙල ෆ්රෙෂ් කිරි පැකට් එකක් ගෙනත් තියාගෙන බොනවා සැරෙන් සැරේ......... මමවත් දෝණිවත් කටේ තියන්නේ නෑ......... 
ඉතින් බං කිරි විතරක් මිසක්, කිරි වලට වෙන මොනවා දාගෙන බොන්නද.....?? මම නම් ඉතින් ෆ්රෙෂ් කිරි එකට, මයිලෝ හරි චොකලට් කුඩු හරි කලවම් කරන් තමා බොන්නේ....
![]()

මම ක්ලියෝපැට්රා නෙමෙයි![]()

සංජියට ෆ්රෙෂ් කිරි හම්බවෙන්නේ නෑ වගේ......![]()
![]()

සන්ජියාට කුක්කු නෑ..සංජියට ෆ්රෙෂ් කිරි හම්බවෙන්නේ නෑ වගේ......![]()
![]()

එහෙම නං අමුතුවෙන් නාන්න ඕනේ නෑ, ඕනේ වෙලාවට කිරි එනවාඑහෙනම් අර ඉන්දියාවේ ශිව ලිංගය කියලා හිතාගෙන නාපන් කිරි..........![]()

උඹ බිව්වේ නැති උනාට කමක් නෑ, දුවට දීපන්. පිටි කිරි වලට වඩා එක ගුණයි.සේම් හියර්..........බඩු ගේන්න යන හැම වෙලාවේම එයා අර අඹේවෙල ෆ්රෙෂ් කිරි පැකට් එකක් ගෙනත් තියාගෙන බොනවා සැරෙන් සැරේ......... මමවත් දෝණිවත් කටේ තියන්නේ නෑ.........
![]()
තේ එක්ක බීපන් හොට්ටෝ!![]()
තේ වලට කලවම් කරලා......?? අවුලක් නැද්ද....?? 
තේ වලට කලවම් කරලා......?? අවුලක් නැද්ද....??
![]()
උඹලා කිරිතේ බිලාම නැද්ද ?? 
සෙද්ද තමා.......![]()
උඹට ෆ්රෙෂ් කිරි අගුණද.....??
කියලත් බෑ නොකියත් බෑ මේකට.........![]()
එහෙනම් කියන්න එපා..... 

ෆ්රෙෂ් කිරි කොච්චර ශෝක් ද සංජියෝ......![]()
![]()




උඹලා කිරිතේ බිලාම නැද්ද ??
![]()
බීලා තියෙනවා.... ඒත් ෆ්රෙෂ් කිරි දාලා බීලා නෑ..... 
එහෙනං බිලා බලපන්.බීලා තියෙනවා.... ඒත් ෆ්රෙෂ් කිරි දාලා බීලා නෑ.....
![]()
umba kagenda biyuve......
umbata thavama bonna avasthava labune nahane....![]()
මෙතන බිව්වේ කොහෙන්ද කියලා ඔක්කොම විස්තර කරොත්, මම ඉවරයි යකෝව්.......

hari scrren shot ekak save karagaththa. nagata yavannam....මෙතන බිව්වේ කොහෙන්ද කියලා ඔක්කොම විස්තර කරොත්, මම ඉවරයි යකෝව්.......
![]()
![]()
![]()
අපි නම් බොන්නේ හයිලන්ඩ්![]()

