EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ කියන්නේ අද සංජී මලයා නිවාසිපුර ඇවිත්ද :lol:

    කෝක වෙතත් ඕන් සුබ උදෑසනක් කිව්වා !
    ගල් තොප්පියක් දාගත්ත කෙට්ටු එකෙක් පාරේ යනවා දැක්කා.. මූද දන්නේ නෑ.. :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Xillisoft Video converter Ultimate
    මේකේ හරියට ම වැඩ කරන කොපියකන් හොයලා දීපල්ලා කෝ........
    කෙළවිලා ඉන්නේ කන්වර්ෂන් වලට.................

    ඉක්මනට සහ හරියට ම හරියන එකක් ඕන....
    තිබ්බ එක නෙට් කනෙක්ට් කරපු වෙලාවෙ දාල කෙළ වුණා..දැන් දෙකක් බෑව දෙකම වැඩ නෑ.............
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Xillisoft Video converter Ultimate
    මේකේ හරියට ම වැඩ කරන කොපියකන් හොයලා දීපල්ලා කෝ........
    කෙළවිලා ඉන්නේ කන්වර්ෂන් වලට.................

    ඉක්මනට සහ හරියට ම හරියන එකක් ඕන....
    තිබ්බ එක නෙට් කනෙක්ට් කරපු වෙලාවෙ දාල කෙළ වුණා..දැන් දෙකක් බෑව දෙකම වැඩ නෑ.............
    මොකද්ද උඹට කරගනන් ඕනේ ? වීඩියෝ එකකින් ඕඩියෝ වෙන් කර ගන්නද ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යෙප්...යෙප්............
    බලහං කෝ තිබ්බ එකට කෙළ වුණා නේ...........
    ෂිට්:dull:
    ඕක නොමිලේ දෙන software වලිනුත් ලේසියෙන් කරන්න නං පුළුවන්. WinFF වගේ එකකින් උනත්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක නොමිලේ දෙන software වලිනුත් ලේසියෙන් කරන්න නං පුළුවන්. WinFF වගේ එකකින් උනත්.
    mokak unath kamak ne ban...
    mata vedio walin Quality audio extract karanna & to convert one video format to diffrent formats ...
    ochchara oone wenne
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Status
    Not open for further replies.