EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිනා යනවා බන් :P:P:P:P:P

    :frown: උඹට නම් හිනා..... අපිනේ දන්නේ වෙච්ච දේවල්..... අම්මෝ.... ඒ මිනිස්සු අපිට ගැහුවේ නැති එක විතරයි ෆෝන් වලින්....... :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තොගෙ සිංදු ටික දුන්නා ඊයේ.....
    ආවෙ නැත්තෙ මොකද පැස්බරෝ:angry::angry::angry:

    කිඹුළාණෙනි...
    සමාව භාජනයකට දමන සේක්වා... පෙරදින මාගෙ මිතුරෙකුගෙ සාදයකට සහභාගි වීමට හුයෙන් හූය හා සම්බන්ධ වීමටනොහැකි විය. :(:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    20131109_093826.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අමුඩෙයි ෆුකයි දෙන්නම නෝ ආන්සර් ෆො ෆෝන්ස්...............:dull:
    අමුඩේ නං පෑන් පෙට්ටිය කරේ තියං වටේ යන ගමන්.. අනික මොනා කරනවද දන්නෑ..
     
    Status
    Not open for further replies.