හිනා යනවා බන්![]()
උඹට නම් හිනා..... අපිනේ දන්නේ වෙච්ච දේවල්..... අම්මෝ.... ඒ මිනිස්සු අපිට ගැහුවේ නැති එක විතරයි ෆෝන් වලින්....... 
ඔව් උඹලට නම් පට්ට, කතා කරල බැනුම් අහුවෙ අපිනේ.....![]()
කියලා වැඩක් නෑ....
මේ මහත්ත්යො මෙක ඔයාට වටින්නෙ නැති උනාට මට වටිනවා.....![]()
තොගෙ සිංදු ටික දුන්නා ඊයේ.....
ආවෙ නැත්තෙ මොකද පැස්බරෝ![]()


තුවක්කු බටෙත් අරන් හාවෝ දඩයමේ යන්න වෙලා තියෙන්නේ..මොකෝ වෙන්න යන්නේ?

හාවොන්ට පොඩ්ඩක් සැරෙන් හිටපන්...තුවක්කු බටෙත් අරන් හාවෝ දඩයමේ යන්න වෙලා තියෙන්නේ..![]()

සැරෙන් ඉන්නත් හාවෝ හොයාගන්න නැති එකනෙ අවුල..හාවොන්ට පොඩ්ඩක් සැරෙන් හිටපන්...![]()

අමුඩේ නං පෑන් පෙට්ටිය කරේ තියං වටේ යන ගමන්.. අනික මොනා කරනවද දන්නෑ..අමුඩෙයි ෆුකයි දෙන්නම නෝ ආන්සර් ෆො ෆෝන්ස්...............![]()
ෆුකා ලැපක් මස් කරනවාඅමුඩේ නං පෑන් පෙට්ටිය කරේ තියං වටේ යන ගමන්.. අනික මොනා කරනවද දන්නෑ..

දෙකම එකට හිරවෙලා ඇති ඒකයි.....අමුඩෙයි ෆුකයි දෙන්නම නෝ ආන්සර් ෆො ෆෝන්ස්...............![]()
උබ addඑකක් දැම්මද?සැරෙන් ඉන්නත් හාවෝ හොයාගන්න නැති එකනෙ අවුල..![]()
