EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් මම කාලා එන්නම් .. අරහේ කෑගහනවා කන්න කියල :dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :rofl::rofl: කොළඹ කොහෙද බන් ඔය වගේ ආතල් ? :baffled: ඔය වගේ යන්න ඕන දවසක මේ හොට්ටේ ආතතිය නැති කරගන්න :yes: විකියා නම් කිව්වා ළඟදීම සෙට් කරන්නම් කියල ඔය වගේ වැඩක් ;)
    කොලඹ් ඉතින් බඩුවක් ගහලා ටිශු එකක් අරන් පිහිදා ගන්න එකනෙ ආතල් එකකට තියෙන්නෙ
    විකියා කියන්නෙ බයිස්කොප් එකෙ නිතරම කියවෙන විකියාද බන් මම වැඩිය උව ආශය කරලා නැහැ :dull: උ කොහෙද? ගම්පහද?
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මචන් මම කාලා එන්නම් .. අරහේ කෑගහනවා කන්න කියල :dull:
    :cool:
    1.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොලඹ් ඉතින් බඩුවක් ගහලා ටිශු එකක් අරන් පිහිදා ගන්න එකනෙ ආතල් එකකට තියෙන්නෙ
    විකියා කියන්නෙ බයිස්කොප් එකෙ නිතරම කියවෙන විකියාද බන් මම වැඩිය උව ආශය කරලා නැහැ :dull: උ කොහෙද? ගම්පහද?

    ඒ විකියා නෙමේ මේ ත්‍රෙඩ් එක දාපු ෆියර්ලස් ලීඩර් උතුමාණන්ට තමා විකියා කියන්නේ ඌ ගල විදලා එලියට ගත්ත නුවර පොරක් :rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඒ විකියා නෙමේ මේ ත්‍රෙඩ් එක දාපු ෆියර්ලස් ලීඩර් උතුමාණන්ට තමා විකියා කියන්නේ ඌ ගල විදලා එලියට ගත්ත නුවර පොරක් :rofl:
    :rofl::rofl: he he he
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොකු කට්ටක් සමග ඔප්ටිකල් ෆයිබර් ගැන ඉගෙනගත්තෙමි.... දැන් නම් හිතෙනවා ජොබ මාරු වුන එකත් හොඳා කියලා... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොකු කට්ටක් සමග ඔප්ටිකල් ෆයිබර් ගැන ඉගෙනගත්තෙමි.... දැන් නම් හිතෙනවා ජොබ මාරු වුන එකත් හොඳා කියලා... :D

    ෆයිබර් ග්ලාස් බෝට්ටු ගැනද කිව්වේ ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: නෑ බං... මේවා...

    fibe_pic.jpg

    මම හිතුවේ බෝට්ටු කියල :baffled: එහෙනම් ඔස්ට්‍රේලියාවට යනවා කියල පපුවානිව්ගිනියාවට හරි යනවනේ බන් :oo::dull::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම හිතුවේ බෝට්ටු කියල :baffled: එහෙනම් ඔස්ට්‍රේලියාවට යනවා කියල පපුවානිව්ගිනියාවට හරි යනවනේ බන් :oo::dull::rofl:

    බෝට්ටුවක නැගලා හරි දැන් නම් මේ රටෙන් යන කාලේ හරි වගේ... මේ යන හැටියට... :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බෝට්ටුවක නැගලා හරි දැන් නම් මේ රටෙන් යන කාලේ හරි වගේ... මේ යන හැටියට... :sorry:

    කියලා වැඩක් නෑ බන් ඔය ගැන :dull: අම්මපා පැපුවා ගිනීයාව හොඳ ඇති බන් මීට වඩා :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ඊටත් එහා ඉගෙනගෙනත් ගෑනු වගේ කෙහි වලු පටලවගන්න එකනේ දුක..

    දැන් කව්ද කෙහෙවලු පටලෝ ගත්තේ ? :confused:
     
    Status
    Not open for further replies.