![]()
porage surname eka walikanna da![]()

අර server එක ගැන නැද්ද හිලව්වක් ?
උන්ට කතා කරලා මට එපා වෙලා..... උන්ගේ ආච්චිලට හාල් ගරන්න.... ඕකුන්ට කවදා හරි මේක මම ගොඩ දාගත්ත දවසකට ඕකුන් පස්සෙන් එයි.... එදාට අමතන්නේ මම ඕකුන්ට.....
දැන් පොර ලොකු බිස්නස් කාරයෙක්.... ගම්පහ කඩුවෙල බස් ගොඩක් පොරට අයිති.... 
දැන් කොහොමද බඩ........?![]()
දැන් නම් නිවිලා වගේ.....
දවල් කෑම වශයෙන්, ප්ලේන් බනිස් දෙකක් බඩට බස්ස ගත්තා දැන්......

උන්ට කතා කරලා මට එපා වෙලා..... උන්ගේ ආච්චිලට හාල් ගරන්න.... ඕකුන්ට කවදා හරි මේක මම ගොඩ දාගත්ත දවසකට ඕකුන් පස්සෙන් එයි.... එදාට අමතන්නේ මම ඕකුන්ට.....
![]()
ඔහොම සීන් එකක් උනා..... ලිට්ල් රෝස් කියලා වැලිවේරිය පැත්තේ, කේක් බිස්නස් කාරයෙක්ට...... පොරට මහජන බැංකුවෙන් ණය ඉල්ලද්දි, ඉස්සර හෙන අමාරුලු.... දැන් බැංකුව ඌට බලෙන් ණය දෙන්න හදනවා.... ඌ ගන්නේ නෑ.....දැන් පොර ලොකු බිස්නස් කාරයෙක්.... ගම්පහ කඩුවෙල බස් ගොඩක් පොරට අයිති....
![]()

උඹට වරදින්නේ නෑ දැන් ඔහොම කට්ට කෑවට....... 
දැන් නම් නිවිලා වගේ.....
දවල් කෑම වශයෙන්, ප්ලේන් බනිස් දෙකක් බඩට බස්ස ගත්තා දැන්......
![]()
තවම ප්‍රතික්‍රියා කරන්න පටන් අරන් නෑ වගේ.....![]()
කෝ බොලප සකේ එක.?දැන් නම් නිවිලා වගේ.....
දවල් කෑම වශයෙන්, ප්ලේන් බනිස් දෙකක් බඩට බස්ස ගත්තා දැන්......
![]()
තවම ප්‍රතික්‍රියා කරන්න පටන් අරන් නෑ වගේ.....![]()
නෑ බං අන්ජු පද්මකුමාර....... අර උදේට උදේට මුල් පිටුව කරන බන්දුල පද්මකුමාරගේ නෑයෙක් මු..... එකනේ මේකෙත් පත්තර කාටුන් එහෙම දාන්නේ.......![]()

එහෙනං උඹත් කේක් බිස්නස් එකට බැහැපන්උන්ට කතා කරලා මට එපා වෙලා..... උන්ගේ ආච්චිලට හාල් ගරන්න.... ඕකුන්ට කවදා හරි මේක මම ගොඩ දාගත්ත දවසකට ඕකුන් පස්සෙන් එයි.... එදාට අමතන්නේ මම ඕකුන්ට.....
![]()
ඔහොම සීන් එකක් උනා..... ලිට්ල් රෝස් කියලා වැලිවේරිය පැත්තේ, කේක් බිස්නස් කාරයෙක්ට...... පොරට මහජන බැංකුවෙන් ණය ඉල්ලද්දි, ඉස්සර හෙන අමාරුලු.... දැන් බැංකුව ඌට බලෙන් ණය දෙන්න හදනවා.... ඌ ගන්නේ නෑ.....දැන් පොර ලොකු බිස්නස් කාරයෙක්.... ගම්පහ කඩුවෙල බස් ගොඩක් පොරට අයිති....
![]()

අඳුරන්නේ tv එකෙන් විතරලු..ehenam sahenna kello anduranawa athi![]()

හෙමිට ඇවිදපන් හරිද...... හයියෙන් ඇවිද්දොත් ඔය බඩ කැලතිලා ආයෙත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කරන්න පටන් ගනීවි........ අනික මේ වෙලාවේ හන්දියේ මිනිස්සුත් සෑහෙන්න පිරිලානේ උන් ගැනත් පොඩ්ඩක් හිතපන් හොඳේ........

ජය වේවා මචං.......උඹට වරදින්නේ නෑ දැන් ඔහොම කට්ට කෑවට.......
![]()
මේ යන විදිහට මොකකින් මොකක් වෙයිද දන්නේ නෑ..... 
හෙමිට ඇවිදපන් හරිද...... හයියෙන් ඇවිද්දොත් ඔය බඩ කැලතිලා ආයෙත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කරන්න පටන් ගනීවි........ අනික මේ වෙලාවේ හන්දියේ මිනිස්සුත් සෑහෙන්න පිරිලානේ උන් ගැනත් පොඩ්ඩක් හිතපන් හොඳේ........
කාපිය මාව.... අද කිඹුලා විලට පනිනවලුනේ.... ඒ නිසා කලින්ම වහලා දාලා යන්න කියලා කල්පනා කරේ...... 
කෝ බොලප සකේ එක.?
අද උඹ විලට පනිද්දි, මම සකේ එකට පනින්න කියලා කල්පනා කරේ.... 
ඌ විලට පනිද්දී උඹට වෙන්නේ පනිට්ටුවත් අරන් ලැට් එකට පනින්න..අද උඹ විලට පනිද්දි, මම සකේ එකට පනින්න කියලා කල්පනා කරේ....
![]()

ඔම්ලට් රොටිත් නරක නෑ..රොටි හැදුවා වගේ වෙයි....
![]()
ඌ විලට පනිද්දී උඹට වෙන්නේ පනිට්ටුවත් අරන් ලැට් එකට පනින්න..![]()