EK Married Club-8

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
meh...
ape rathachaarya tuma, nadiyawa dekke ne neh ban me pette

nadiya poddak busy me dawas wala kimbulayye

Ulysse Spedometer එක.... අර ලිස්ට් එකේ තියෙනවා..... ගූගල් ප්ලේ එකෙන් ගත්තොත් ගෙවන්න වෙනවා.... අර ලිස්ට් එකේ තියෙන එක දාපන්.... :yes:

ado mage list eka ne :P
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: කොසා ඕක දාන්න කලින් අපි ඕවා ට්‍රයි කරලත් ඉවරයි...... :rofl::P මේ පොඩි උන් දන්නවයෑ ඔය ජිම්නාස්ටික්..... :P

    ජිම්නාස්ටික් දැමීම කඩය විවෘත කිරීම ප්‍රමාද වීමට හේතු වේ..........:P:rofl::rofl::rofl:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol: කොසා ඕක දාන්න කලින් අපි ඕවා ට්‍රයි කරලත් ඉවරයි...... :rofl::P මේ පොඩි උන් දන්නවයෑ ඔය ජිම්නාස්ටික්..... :P
    :confused: uluk une nethei :eek:

    ෂා....! ඉස්තුතියෝ........ :cool::cool:
    uta newei mata sthuthi korahan owa hoyala ekata update korala denawada :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :yes: ආන්න චමිතයට තේරුනා..... :cool: ඕවායේ සමහරක් ඒවා නම් මෙලෝ රහක් නෑ.... :P

    මේ සංජියෝ.... ඕවා දාගෙන පරිස්සමින් හොදේ..... දේදුණු දැක්කොත් උඹ ඉවරයි..... :P මම නම් රිමූව් කරා අවශයය කරන දැනුම අරගෙන...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ආන්න චමිතයට තේරුනා..... :cool: ඕවායේ සමහරක් ඒවා නම් මෙලෝ රහක් නෑ.... :P

    මේ සංජියෝ.... ඕවා දාගෙන පරිස්සමින් හොදේ..... දේදුණු දැක්කොත් උඹ ඉවරයි..... :P මම නම් රිමූව් කරා අවශයය කරන දැනුම අරගෙන...... :P

    හාපෝ ඔය ඉතින් මේකට අලුතින් ඩිස්ප්ලේ එකක් නැතිනම් අලුතින් තවත් ෆෝන් එකක් ගන්න සෙට් වෙන වැඩක තමා.........

    මෙහ්හ් මම පනිනවා ලිඳේ බං....... අන්න විකියා ඒ පාර අර කැස්බෑවේ මාර්ච් එක ගන්නවලු හෙට........ :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    kiwwa kiwwa.katada manda dunna kiyala.
    kata dunnath kawru gaththa aulak nethooo :yes:
    kata hari prayojanayak wenawanam e madei:yes:

    යකෝ මු කිව්වේ කාටද දුන්නයි කියලද........ මූට මගේ නම කිව්වනම් උඹට මොකද වෙන්නේ...... :angry:

    ආයෙත් ඉතින් ඉස්තුතියි බං එව්වට....... :yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes: ආන්න චමිතයට තේරුනා..... :cool: ඕවායේ සමහරක් ඒවා නම් මෙලෝ රහක් නෑ.... :P

    මේ සංජියෝ.... ඕවා දාගෙන පරිස්සමින් හොදේ..... දේදුණු දැක්කොත් උඹ ඉවරයි..... :P මම නම් රිමූව් කරා අවශයය කරන දැනුම අරගෙන...... :P

    affata okkoma dagena balalada koheda :P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes: ආන්න චමිතයට තේරුනා..... :cool: ඕවායේ සමහරක් ඒවා නම් මෙලෝ රහක් නෑ.... :P

    මේ සංජියෝ.... ඕවා දාගෙන පරිස්සමින් හොදේ..... දේදුණු දැක්කොත් උඹ ඉවරයි..... :P මම නම් රිමූව් කරා අවශයය කරන දැනුම අරගෙන...... :P

    යකෝ මු කිව්වේ කාටද දුන්නයි කියලද........ මූට මගේ නම කිව්වනම් උඹට මොකද වෙන්නේ...... :angry:

    ආයෙත් ඉතින් ඉස්තුතියි බං එව්වට....... :yes::yes:

    pissuda mama nikan kiwwe.

    owa monawada mage athin yanawei.
    rathne uncle mage bike eke wedeta KM bara ganak giye bike eke petrol puchchagena.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම යනවෝ මිනි අයියාගේ ඒරියා එක පැත්තට. (වයිපරේගේ ගෙදර)
    …අයේ ඉතින් සඳුදා තමා එන්න වෙන්නෙ MC එක පැත්තේ.
    …
    …හැමෝටම කුප්ප සති අන්තයක් වේවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිදහස තියෙනවා......... මම වෙන තැනකට මාරු වෙන්නයි කල්පනා කරේ බං......... මට හිතෙනවා මෙතන හිටියා ඇති කියලා....... පරණ වෙන්න වෙන්න අපේ වටිනාකමත් බහිනවනේ......

    :oo: කල්පනාවෙන් වැඩ කරපන් මචන්..... මගේ නම් අදහස, ඉන්න තැන අවුලක් නෑත්නම් ලොකුවට, එතන දාලා යන්න එපා.... උඹ පරණම එකෙක් නිසා ලොක්කා සලකයි..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම යනවෝ මිනි අයියාගේ ඒරියා එක පැත්තට. (වයිපරේගේ ගෙදර)
    …අයේ ඉතින් සඳුදා තමා එන්න වෙන්නෙ MC එක පැත්තේ.

    …හැමෝටම කුප්ප සති අන්තයක් වේවා.

    ජයවේවා....... සුභ ගමන් පරිස්සමින් ගිහින් වරෙන් කරදරයක් නැතුව.......
     
    Status
    Not open for further replies.