EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔකේ ඇත්තේ XP.
    256mb මෙමරි එක්ක 7 දාන්න බෑ ජිල්මාට් සීයක් විතර කරන්නේ නැතුව..

    :yes: මම ඌට කෝල් කරා ආයෙත්.... ඌ කියනවා OS එක තිබ්බේ Pentium 4 කියලලු.... :P මම ආයෙත් ඈහුවහම ඒ OS එක නෙවේ, Processor එකනේ කියලා.... ආ එහෙනම් වින්ඩෝස් 7 තමාලු.... රෙද්ද තමා..... මම මලටම දැන් දැම්මා මගේ රැම් එකක් ගහලා 7 :yes: ඒක වැඩේ ඉවර උනාට පස්සේ ගැලෙව්වා.... දැන් ඉතින් බර කරත්තයක් වගේ දුවනවා..... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: වෙන ඉතින් වාහනයක් නෑ නේ මට..... :baffled: අවුලක් නෑ.... එදා කිඹුල් මචන් එකේ දෙකක් දාගත්ත දවසෙත්, මද පවනේ ගියා මම ගෙදරටම...... :yes: බැරි උනොත් බැට් වෙහිකල් එකෙන් ඈදගෙන හරි එන්න බැරියෑ...... :P
    ඔකේ ඉස්සරහා රෝදේ ගලවලා, බයික් එකම ඩිකියේ දාන් යන්න උනත් පුළුවන්, ඒ උනාට උඹට අමතකද උඹ දෙක දැන් ඉන්න වෙලේ හෙල්මට් අතැතිව මායියා ඉන්න බව ? උඹවත් ෂොපින් බෑග් එකක දාලා ඩිකියේ දාගෙන එන්න තමා වෙන්නේ.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: මම ඌට කෝල් කරා ආයෙත්.... ඌ කියනවා OS එක තිබ්බේ Pentium 4 කියලලු.... :P මම ආයෙත් ඈහුවහම ඒ OS එක නෙවේ, Processor එකනේ කියලා.... ආ එහෙනම් වින්ඩෝස් 7 තමාලු.... රෙද්ද තමා..... මම මලටම දැන් දැම්මා මගේ රැම් එකක් ගහලා 7 :yes: ඒක වැඩේ ඉවර උනාට පස්සේ ගැලෙව්වා.... දැන් ඉතින් බර කරත්තයක් වගේ දුවනවා..... :lol:
    :rofl:
    උඹ අපරාදෙ බං කෝල් දදා අහන්නේ, කෙලින්ම XP දාල දුන්න නං ඌත් අරන් යයි ඕක අගේට..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෑ නේ බං අන්තිමට අරන් යන්න ආවහම, තිබ්බේ වින්7 කිව්වොත්, මටමනේ ආයෙත් පරිප්පුව...... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බෑ නේ බං අන්තිමට අරන් යන්න ආවහම, තිබ්බේ වින්7 කිව්වොත්, මටමනේ ආයෙත් පරිප්පුව...... :dull:
    දැන් ඕකා, "මේක තිබ්බට වඩා ස්ලෝ නෙ" කිව්වම කොහොමද ආතල් එක ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඒ ඈවිල්ලා භය නෙවේ respect කිරිල්ල...... :P

    mama kiyanne naa respect kerilla gana :angry:

    :dull::baffled: හරි හරි ඔය බෲ කියන්නේ මොන රෙද්දක්ද....?? :rolleyes:

    Bru? coffee ද ? :baffled:

    mekata yakune
    Carlsberg-Special-Brew-500ml.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: ක්වික් කිඹුල් පීසා ඩිලිවරි සර්විස් :rofl:

    :rofl: ඔය සර්විස් එක මාළඹේ අවට ඩිලිවරි කරන්නේ නෑ...... :angry:

    :rofl: සිංහලෙන් ස්පෙෂල් බෲ කිව්වා නම් දන්නවනේ යකෝ..... පට්ට පට්ට ඕක මරු...... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඕකා, "මේක තිබ්බට වඩා ස්ලෝ නෙ" කිව්වම කොහොමද ආතල් එක ?

    :angry: එතකොට තමා ඌ ජාතිය අමත ගන්නේ ඈ ටුට්ටෝ තෝ ඊයේ රෑ කෝල් කරහම තිබුනේ වින්7 කියලා කිව්වේ කියලා.... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ඔය සර්විස් එක මාළඹේ අවට ඩිලිවරි කරන්නේ නෑ...... :angry:

    :rofl: සිංහලෙන් ස්පෙෂල් බෲ කිව්වා නම් දන්නවනේ යකෝ..... පට්ට පට්ට ඕක මරු...... :yes: :D

    ඌ ඩිලිවරි කරන්නේ ඔෆිස් වලට විතරලු :baffled: තව්වක් තියෙන්නත් ඕනලු ගන්න කෙනාට :rofl::oo:

    එක තමා යකෝ කිව්වේ තොට සිංහල තේරෙන්නේ නැද්ද ? :angry: මරු නිසා තමා ගත්තේ :P උඹ තරහ කාලේ කිඹුලයි මායි සතොසෙන් අරන් ඕවා ගැසුවා මචන් 1 ඉඳන් :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no: නෑ නෑ මේ ත්‍රෙඩ් එකේ දැක්කේ නැද්ද....?? :rolleyes:
    දැන් ගිහින් බැලුවම තමයි ඒ පොස්ට් එක දැක්කේ.. මුලින් බලද්දී තිබ්බේ නෑ නෙ.. :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ගිහින් බැලුවම තමයි ඒ පොස්ට් එක දැක්කේ.. මුලින් බලද්දී තිබ්බේ නෑ නෙ.. :baffled:

    වයස හරිනේ දැන් :P
     
    Status
    Not open for further replies.