apathayo tika giyada.....


apathayo tika giyada.....
ehenam dan vamane dapuva askarapan....![]()

දැන් කෝල් කලාම කොහොමත් වැඩි...
ara gon bus labbata call ekak aran balapanko, api nodanna okage gasilla......
mudi 2 kana sakkuve.....![]()

අනික මම කෝල් කලාම කතා කරන්නේ කොහොමත් බීලා වගේ තමා..මොකද ලැපක් හදන්න දීලා දැන් මාස 6කටත් වැඩි...
තාම නෑ...

un innawa thama![]()



nedakin, ekek 10 ka dala 100 ka veri pennanava......![]()
10 ක් කියන්නේ මූඩි 2ක් ද....![]()
ara gon bus labbata call ekak aran balapanko, api nodanna okage gasilla......
mudi 2 kana sakkuve.....![]()


දැන් කෝල් කලාම කොහොමත් වැඩි...අනික මම කෝල් කලාම කතා කරන්නේ කොහොමත් බීලා වගේ තමා..මොකද ලැපක් හදන්න දීලා දැන් මාස 6කටත් වැඩි...
තාම නෑ...
![]()
රත්නේ ජබුක් !!
b.l. ta poddak igi gana mathak karanna, sutus gala gedara duvayi.....![]()


අපිට නිවසටම ආරාදනා කොට කවෑ පොවා සංග්‍රහ කල තරි පවුලේ සියලුම දෙනාට මෙයින් තුති පුදකරමු.![]()


ඊයේ තමන්ගේ වැඩත් පාඩු කරගෙන, මම ගෙනාපු ලැප රිපෙයාර් කරපු රත්නෙට මගේ ස්තූතිය..![]()
![]()

ගල් ඉනි පාරවල් !![]()




ඊයේ කිඹුලාව නම් ඈරස්ට් කරලද කොහෙද ගෙදර උන්දෑ......
රෑ කෝල් කරා..... ෆෝන් ඔෆ්..... 
මම කට ඇරියේ වික්ක එකා දුන්න තේ එක බොන්න විතරයි
![]()
එල එල.... එහෙම නොවුනා නම් ඕකා ඕකවත් ගන්නේ නෑ.......

කොච්චර සැරට බැන්නද කියනවනම් මූ මට උඹ කියලත් කිවුව ...අම්මප ඔවු![]()
තොට මම කියන්නේ නෑ....... 