EK Married Club-8

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes:
    ara gon bus labbata call ekak aran balapanko, api nodanna okage gasilla......:angry:
    mudi 2 kana sakkuve.....:eek:
    දැන් කෝල් කලාම කොහොමත් වැඩි...:P:P අනික මම කෝල් කලාම කතා කරන්නේ කොහොමත් බීලා වගේ තමා..මොකද ලැපක් හදන්න දීලා දැන් මාස 6කටත් වැඩි...:baffled::baffled: තාම නෑ...:angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපිට නිවසටම ආරාදනා කොට කවෑ පොවා සංග්‍රහ කල තරි පවුලේ සියලුම දෙනාට මෙයින් තුති පුදකරමු. :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    nedakin, ekek 10 ka dala 100 ka veri pennanava......:eek::eek:

    10 ක් කියන්නේ මූඩි 2ක් ද....:rolleyes::rolleyes:

    :yes::yes:
    ara gon bus labbata call ekak aran balapanko, api nodanna okage gasilla......:angry:
    mudi 2 kana sakkuve.....:eek:

    :lol::lol:

    දැන් කෝල් කලාම කොහොමත් වැඩි...:P:P අනික මම කෝල් කලාම කතා කරන්නේ කොහොමත් බීලා වගේ තමා..මොකද ලැපක් හදන්න දීලා දැන් මාස 6කටත් වැඩි...:baffled::baffled: තාම නෑ...:angry::angry:

    :lol: රත්නේ ජබුක් !!

    :rolleyes::rolleyes:
    b.l. ta poddak igi gana mathak karanna, sutus gala gedara duvayi.....:lol:

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිට නිවසටම ආරාදනා කොට කවෑ පොවා සංග්‍රහ කල තරි පවුලේ සියලුම දෙනාට මෙයින් තුති පුදකරමු. :)

    බොරු කියන්න එපා යකෝ තොට කැව්වේ නෑනේ :lol::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ තමන්ගේ වැඩත් පාඩු කරගෙන, මම ගෙනාපු ලැප රිපෙයාර් කරපු රත්නෙට මගේ ස්තූතිය.. :cool: :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ තමන්ගේ වැඩත් පාඩු කරගෙන, මම ගෙනාපු ලැප රිපෙයාර් කරපු රත්නෙට මගේ ස්තූතිය.. :cool: :)

    ගල් ඉනි පාරවල් ! :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගල් ඉනි පාරවල් ! :lol:

    :lol::lol:

    අඩෝ මූට නෝන්ඩි දැම්මට මූ වැඩකාරයා...:cool:
    හැබැයි හාර්ඩ් එක හයි කරාට පස්සෙ ලැපේ function key එබුවත් දැන් ලැප ඔන් වෙනවා.... :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා...... :) ඊයේ කිඹුලාව නම් ඈරස්ට් කරලද කොහෙද ගෙදර උන්දෑ...... :P රෑ කෝල් කරා..... ෆෝන් ඔෆ්..... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: මම කට ඇරියේ වික්ක එකා දුන්න තේ එක බොන්න විතරයි :baffled:

    :rofl: :P එල එල.... එහෙම නොවුනා නම් ඕකා ඕකවත් ගන්නේ නෑ....... :P

    තවම භාණ්ඩේ ඉක්මන් එකට වැටිලා නැද්ද ඩොටේ ඈඩ් එකක්....?? :lol:
     
    Status
    Not open for further replies.