EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෝ කෙහෙට ද යකෝ දිරාමාර් වෙලා ඉන්නේ ලයිතන්?:growl:
    දැන් දියතිලකපුරේ නෙවෙයි ද?

    ලයිතන්........

    bottom.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දන්නවනේ ඉතිං අපේ ජොබ් ගැන.. වෙලාව තමයි අවුල.... :(:sorry:

    :(:( මෙහෙත් ඉතින් ඔය හුටපටේ ම තමා..... ෆ්‍රී වෙලාවක සෙට් වෙමු....... ඊයේ මාලඹේ ආව කියලා කිව්වනම් මම හරි ඒ පැත්තේ එනවා.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකඩෝ සින්ක් හොදන්නද කෝකා කොලා තියෙන්නේ....... :eek::eek::lol:
    කවියා වීම් බොන ගමන් කොකාකෝලා වලින් සින්ක් හොදන්වාලු :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලයිතන්........

    bottom.jpg
    සංජී කෙලීගේ රුසියන් සාහිත්‍ය ගැන දැනුම නිල් වගේ :sorry:
    මලිත්රෝක්ස් => මලිත් + රොක්ස් => මලිත් + ගල් => ගල් මලිත්තා
    :P
    හරියට හරි,ප්‍රවේසම් වෙලා ඉන්න එක ඇඟට ගුණයි.හැබැයි ඉතින් පරණ ගල් නම් එපා
    තෝ කෙහෙට ද යකෝ දිරාමාර් වෙලා ඉන්නේ ලයිතන්?:growl:
    දැන් දියතිලකපුරේ නෙවෙයි ද?

    ඒ පුරේම තමයි,වෙනත් තැනක ඉන්නේ.බිසී ටෝන් එකේ ඉන්නේ වැඩිපුර ලොලොකො තුමෙනි
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සංජී කෙලීගේ රුසියන් සාහිත්‍ය ගැන දැනුම නිල් වගේ :sorry:

    හරියට හරි,ප්‍රවේසම් වෙලා ඉන්න එක ඇඟට ගුණයි.හැබැයි ඉතින් පරණ ගල් නම් එපා

    ඒ පුරේම තමයි,වෙනත් තැනක ඉන්නේ.බිසී ටෝන් එකේ ඉන්නේ වැඩිපුර ලොලොකො තුමෙනි
    දියතිලකපුරේ සීතලේ ගල් අතර තෙරෙපෙන්න උඹ ආසයි නෙ ? :D
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ara malitta moko mama monawa hari ahuwaama nodekka wage inne?
    oo maath ekke malenda?:nerd::dull:
    ai oya uththara deela thiyenne :growl::growl::growl:
    ඒ රුසියානු සාහිත්‍ය ද.....? :eek:
    රුසියන් පොත් කියවල තියෙනවනම් ඒ වචනේ අලුත් එකක් නෙවෙයි :no:
    දියතිලකපුරේ සීතලේ ගල් අතර තෙරෙපෙන්න උඹ ආසයි නෙ ? :D
    ආසයි...........ඔයත් එහෙමද ආස? ;)
    මස් අස්සේ මස් හංගන්න තමයි වැඩිපුරම ආස ඒත්:lol::lol::lol::lol:
    :eek::eek::eek:

    ඔයත් ඉතින් අපේ පෝස්ට්ස් වලට එහෙම තමා....... ;):lol::lol:

    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ai oya uththara deela thiyenne :growl::growl::growl:

    රුසියන් පොත් කියවල තියෙනවනම් ඒ වචනේ අලුත් එකක් නෙවෙයි :no:

    ආසයි...........ඔයත් එහෙමද ආස? ;)
    මස් අස්සේ මස් හංගන්න තමයි වැඩිපුරම ආස ඒත්:lol::lol::lol::lol:

    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
    :lol: :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සංජී කෙලීගේ රුසියන් සාහිත්‍ය ගැන දැනුම නිල් වගේ :sorry:

    හරියට හරි,ප්‍රවේසම් වෙලා ඉන්න එක ඇඟට ගුණයි.හැබැයි ඉතින් පරණ ගල් නම් එපා

    ඒ පුරේම තමයි,වෙනත් තැනක ඉන්නේ.බිසී ටෝන් එකේ ඉන්නේ වැඩිපුර ලොලොකො තුමෙනි
    meka umben ahana eka harida manda, avul vage nam uththara denna epa.
    oya camp eka vena thanakata shift karana plan ekak thiyenava kiyala mata vishvasadayaka news ekak ava. sancharaka purayak sadanna vage deyak venuven. e news eke sathyayak thiyenavada.....:(:(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: ඕක මම යවපු හැම එකාටම කියලයි යැව්වේ, චමිතයගේ ලිස්ට් එක, එකක්වත් ඩිලීට් කරලා එහෙම අහු වෙන්න එපා කියලා...... :yes:

    චමිතෝ..... මොනවද ඕවායේ හොද ඒවා..... :rofl::P

    pissuda mama vihiluwata kiwwe.one kenekta denna.
    monawahari one apps thiyenawanam kiyanna kohoma hari hoyala dennam.

    he he eththatama owa beluwe ne affa.ara kamasuthra kiyana eka witharai nikan hari beluwe.blapu gaman remove karala demma.
     
    Status
    Not open for further replies.