EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ අද බා.ලා..
    කොසා මගේ පි එම එකට කෝ පිළිතුරු

    :cool: මේ ඉන්නේ..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න කියලා ගිහින් 6ට විතර ආවේ..... ඒ වෙලාවේ තමා දවල්ට කෑවේ....... :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    me married ladieslatath enna awasara thiyeda me paththata.kamak nadda danne na api awata?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool: මේ ඉන්නේ..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න කියලා ගිහින් 6ට විතර ආවේ..... ඒ වෙලාවේ තමා දවල්ට කෑවේ....... :dull:
    පාන්ද ? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    me married ladieslatath enna awasara thiyeda me paththata.kamak nadda danne na api awata?
    ඇයි? අඳුරන මැරිඩ් ලේඩිස්ලා ඉන්නවද මේ පැත්තේ ඒවන්න ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    me married ladieslatath enna awasara thiyeda me paththata.kamak nadda danne na api awata?

    :oo: පුලුවන් පුලුවන්..... කිකිළියන්ටත් මෙතන ඉඩ තියෙනවා..... ඉන්න තව ටිකකින් අපේ මැරීඩ් ක්ලබ් එකේ ෆියර්ලස් ලීඩර් ඈවිත් MC දිවුරුම් ප්‍රකාශේ දෙයි..... :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි? අඳුරන මැරිඩ් ලේඩිස්ලා ඉන්නවද මේ පැත්තේ ඒවන්න ?
    .අඳුරන එකම මැරීඩ් ලේඩි මමම තමා.:)

    :oo: පුලුවන් පුලුවන්..... කිකිළියන්ටත් මෙතන ඉඩ තියෙනවා..... ඉන්න තව ටිකකින් අපේ මැරීඩ් ක්ලබ් එකේ ෆියර්ලස් ලීඩර් ඈවිත් MC දිවුරුම් ප්‍රකාශේ දෙයි..... :yes:
    :lol: fearless leader ඒ කව්ද ඒ?

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    .අඳුරන එකම මැරීඩ් ලේඩි මමම තමා.:)

    :lol: fearless leader ඒ කව්ද ඒ?

    ඔයා මැරිඩ්ද ?
    බැන්දාට පස්සේ සර්නේම් එක කල්දෙරාද ?

    මැරිඩ් ක්ලබ් එකේ ෆියර්ලස් ලීඩර් වනාහි මෙය ආරම්භ කර ත්‍රෙඩ් 8ක් දක්වා අරන් ආ විකිලීක්ස් තුමාය.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ සංකපාල අන්දමන්ද වෙලා වගේ?:P
    මොකුත් නෑ ඇන්ටි
    අපි මේකේ පෙනෙන නොපෙනෙන මෙලෝ වැඩකට නැති සාමාජිකයෝ (වගේ උං) :dull::oo::baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :oo: ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකත් තියෙනවා නම්, මොන එහෙකටද යකෝ රික්වෙස්ට් කරන්නේ..... ඩවුන්ලෝඩ් කරගෙන අහපිය...... :lol:

    එහෙම බැ විචාරයක් එක්ක ඔනි:cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකුත් නෑ ඇන්ටි
    අපි මේකේ පෙනෙන නොපෙනෙන මෙලෝ වැඩකට නැති සාමාජිකයෝ (වගේ උං) :dull::oo::baffled:

    එ මොකෝ හලෝ එහෙම කියන්නේ?:lol:ඔය යසට පේන්න ඉන්නෙ? :nerd:
     
    Status
    Not open for further replies.