EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: මේ නම් අනිවා පොඩි එකී නිදියනකම් ඉදලා, දෙක සෙට් කර ගැනීමේ සලකුණු...... :yes: :D :) ජයවේවා..... :)

    nidimaragena, deka setkaraganna try karanava vage........:cool:

    pissuda ewelei gedara aawe....... ammata beheth ganna ekka gihin ewelei aawe.........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා කවි ලිවානම් මෙහෙම තියෙයි කෙල්ලොන්ට

    ටැබ්ලට් සදකි නොට්ටුවනම් මට අඩ සදකි
    එළිඩියෙන් නම් මම නංගෝ ලොකු පොරකි
    වයර් අමුණලා මම කරන්නේ නෙට්වර්කි
    මේල් ටු ෆිමෙල් දුටුවිට සිහිවෙයි මගේ කුක්කි :P

    :lol: :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    for our fearless leader :
    wild_wednesday.gif

    :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool: අමුවෙන්ද....?? කලවම් කරලද.....?? :P

    ආන් අද එකෙක්, මාළඹේ සතොසෙන්, ඕල්ඩ් කෙග් එකක් ගත්ත එකෙක් විසික් කරපු බිලකුයි, පරණ බෝතලේකුයි උස්සන් ගියා.... කිරියේ දානවා අද ඕල්ඩ් කෙග් ගැසුවා කියාගෙන..... :lol:

    :frown::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ෆියර්ලස් ලීඩර් තුන සෙට් කර ගනී කොසෝ...... :P
    ලක්ස 13ක් වියදම් කරලත් දැන් වෙනකොට 3 සෙට් වෙලා නැත්තං ඔය පින්තුරේ දැක්කයි කියලා ඕක සෙට් වෙන්නේ නෑ :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපිලට කොයින්ද මෙව්වා ? :P අද එකෙක් කෝල් කරලා මේක ට්‍රාන්සර් කොරන්දලු එහෙට :rofl: කෙග් එක ඉවර වෙන්ඩ ඇති එහෙනම් :lol:
    vat-69.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිලට කොයින්ද මෙව්වා ? :P අද එකෙක් කෝල් කරලා මේක ට්‍රාන්සර් කොරන්දලු එහෙට :rofl: කෙග් එක ඉවර වෙන්ඩ ඇති එහෙනම් :lol:
    අනේ ෆල යකෝ යන්න.......
    තොට මොන වැට් 69 ද අනිත කොකටුවා.............

    ගල්බමුණා කාලක් ගහල නිදා ගනින් අනාත ෂින්හලයා:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ ෆල යකෝ යන්න.......
    තොට මොන වැට් 69 ද අනිත කොකටුවා.............

    ගල්බමුණා කාලක් ගහල නිදා ගනින් අනාත ෂින්හලයා:baffled:

    රිදිලා දූවගෙන ඇවිල්ල රිප්ලයි කරලා :rofl: කෙග් බෝතලේ අරන් සමනගේ හෝටලෙන් ප්ලේන්ටි දාගෙන කේග් වගේ බොන උඹට මොන වැට් 69 ද හැලයෝ ? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර විදිහට සොසේජස් බැදලා අරන් :rofl: දැන් ජුන්ඩක් ගසන්න ඕන ඕක කඩලා
     
    Status
    Not open for further replies.