ඊයේ තොට මොකද උනේ ? අම්මාට බේත් ගෙන්න ගියා කිව්වට පස්සේ අන්තරදාන් උනේ ?![]()
ඊයේ දවසම බිසී අයියේ අර රෙද්දේ ප්‍රදර්ශනේ ගැන මිටීමක් තිබ්බා edb එකේ....... ඒකට යන්න වුනා & තව ඔෆිස් එකෙත් බිසී වුනා........ අම්මට බෙහෙත් ගත්තා දැන් ටිකක් ශේප්.......
ඊයේ තොට මොකද උනේ ? අම්මාට බේත් ගෙන්න ගියා කිව්වට පස්සේ අන්තරදාන් උනේ ?![]()
වොරන්ටිය අතට ගත්තාට පස්සේ ඕක උගේ ඔෆිසියේ ජනෙලෙන් පාරට විසි කරලා බලපන් කැඩෙන්නේ නැද්ද කියලාow e lap eka jewiteta kadenne nahallu
![]()

ow e lap eka jewiteta kadenne nahallu
![]()

වොරන්ටිය අතට ගත්තාට පස්සේ ඕක උගේ ඔෆිසියේ ජනෙලෙන් පාරට විසි කරලා බලපන් කැඩෙන්නේ නැද්ද කියලා![]()

. office ekey janelen wisi kaloth watenne laga tiyena hotel ekey swimming pool ekata. 
අඩෝ දූ පියා..........කෙසේද දෝනියන්දා.........

රත්නේගේ කඩේ ගාව කොහෙද බං පූල් තියෙන්නේ ?. office ekey janelen wisi kaloth watenne laga tiyena hotel ekey swimming pool ekata.
![]()
රත්නේගේ කඩේ ගාව කොහෙද බං පූල් තියෙන්නේ ?
සුභ උදාසනක්....
ඊයේ රැ තමයි රැ ...පට්ට වස්සලු නේද?...මොනවද උනේ

appata udu. army course eka podda podda darunu wenawa![]()


edb එකේ ?ඊයේ දවසම බිසී අයියේ අර රෙද්දේ ප්‍රදර්ශනේ ගැන මිටීමක් තිබ්බා edb එකේ....... ඒකට යන්න වුනා & තව ඔෆිස් එකෙත් බිසී වුනා........ අම්මට බෙහෙත් ගත්තා දැන් ටිකක් ශේප්.......
කොහෙටද වැස්සේ ?සුභ උදාසනක්....
ඊයේ රැ තමයි රැ ...පට්ට වස්සලු නේද?...මොනවද උනේ
edb එකේ ?
මේ උඹලගේ ස්ටෝල් එකට දාපන් digital signage board එකක් උඹලාගේ products වල විස්තර, වීඩියෝ, ෆොටෝ එක්ක. එලට තියෙයි.




සුභ උදාසනක්....
ඊයේ රැ තමයි රැ ...පට්ට වස්සලු නේද?...මොනවද උනේ

lcd tv එකක් තියනවා නං මහා ගානක් යන්නේ නෑ..ඔව් edb එකේ........
වියදම කොහොමද.........? විස්තරේ කියන්නත් කලින් ලොක්කා අහන්නේ ඕක.......
lcd tv එකක් තියනවා නං මහා ගානක් යන්නේ නෑ..


මාත් පහුගිය දවස් ටිකේම කලේ බාගත කරන එක තමයි.. දැන් මේ බාන්න ෆිල්ම් නැතුව ඉන්නවා..![]()
බාපන් බාපන් අත අරින්න එපා...... මේ වගේ චාන්ස් මාසෙකටම එක වතාවයි...... 
32 bit wala experiments iwaray. ada rata awoth 64 bit drivers tikay worranty ekay gattakida
![]()
වරෙන් වරෙන් කෝල් එකක් දීලා ආවොත් හොදා..... පෙන් එකක් අරන් වරෙන්..... 