EK Married Club-8

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අප්පටසිරි එච්චර කල් ඇයි.........?

    උන් කියලා තියෙන්නෙ within 60 days එනවා කියලා.... :dull: වෙන කොහෙවත් ඕක මට හොයාගන්න බැරි වුනා... අනිත් එක චාජරේකුත් තියෙනවා ඒකත් එක්කම....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් BBM අයින් කරා... දැන් නම් ඇත්තටම බැටරිය අල්ලන් හිටිනවා වගේ.... :dull:

    :shocked: හුටා ඒකද සීන් එක.....?? මොබයිල් ඩේටා ඔන් කරන් හිටියොත් නේද BBM එකට බැටරි බහින්නේ.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වටවන්දනාවෙ යන්න හදන්නෙ කැහිල්ලක්වත් ආවද? මෙහෙ එන්න එපා ඔය යන දිහාකින් පලයන්:angry:

    :oo: ආනේ පව් ඔයා මේක දැකලද ආවේ මේකට..... :lol: මට ඕනා පාරක මම යනවා ටුට්ටෝ.... ඒකට මේ ඈටෙන් පොත්තෙන් එලියට ඈවිත්, ලොරි ටෝක් දෙන උන්ගේ අවසරේ මට වැඩක් නෑ...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උන් කියලා තියෙන්නෙ within 60 days එනවා කියලා.... :dull: වෙන කොහෙවත් ඕක මට හොයාගන්න බැරි වුනා... අනිත් එක චාජරේකුත් තියෙනවා ඒකත් එක්කම....

    ඔය ස්ටෑන්ඩ් එකනම් ගන්න තියෙනවා මෙහේ ෆෝන් ශෝප්ස් වල...... මම දැක්ක hitad මැගසින් එකේ ඔය ෆෝන් ෂොප් ඇඩ් වල දාලා තියෙනවා...... හැබැයි ස්ටෑන්ඩ් එක විතරයි මම හිතන්නේ චජරේ වෙනමම ගන්න වෙයි.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: හුටා ඒකද සීන් එක.....?? මොබයිල් ඩේටා ඔන් කරන් හිටියොත් නේද BBM එකට බැටරි බහින්නේ.....?? :rolleyes:

    මම මේකේ wifi on කරන් ඉන්නේ ඔෆිස් එකේ ඉන්නකොට.... දෙකම එකයි මම හිතන්නෙ... BBM එක නිකන් දාගෙන හිටියත් බැටරි බහිනවද නම් දන්නේ නෑ... :nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හුටා ඒකද සීන් එක.....?? මොබයිල් ඩේටා ඔන් කරන් හිටියොත් නේද BBM එකට බැටරි බහින්නේ.....?? :rolleyes:

    නෑ බං මම මොබයිල් ඩේටා ඕෆ් කරගෙන හිටියේ....... ඒත් මේක බැක්ග්‍රවුන්ඩ් රන් වෙනවා බැටරි ඉක්මනට බහිනවා හොඳට තේරෙනවා........ උඹ දාගත්තද........?

    මෙහ්හ් අර foursquare එක දාගත්තා....... ඔය උඹලා fb එකේ දාන්නේ foursquare හරහා උඹලා ඉන්න තැන් ගැන එහෙම....... කොහොමද එහෙම කරන්නේ.......? :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ස්ටෑන්ඩ් එකනම් ගන්න තියෙනවා මෙහේ ෆෝන් ශෝප්ස් වල...... මම දැක්ක hitad මැගසින් එකේ ඔය ෆෝන් ෂොප් ඇඩ් වල දාලා තියෙනවා...... හැබැයි ස්ටෑන්ඩ් එක විතරයි මම හිතන්නේ චජරේ වෙනමම ගන්න වෙයි.......

    එහෙමද..? ගාන කීයද දන්නේ නැහනේ... මේ දෙකටම ඩොලර් 6.5 ද කොහෙද.... රුපියල් 850ක් වගේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ බං මම මොබයිල් ඩේටා ඕෆ් කරගෙන හිටියේ....... ඒත් මේක බැක්ග්‍රවුන්ඩ් රන් වෙනවා බැටරි ඉක්මනට බහිනවා හොඳට තේරෙනවා........ උඹ දාගත්තද........?

    මෙහ්හ් අර foursquare එක දාගත්තා....... ඔය උඹලා fb එකේ දාන්නේ foursquare හරහා උඹලා ඉන්න තැන් ගැන එහෙම....... කොහොමද එහෙම කරන්නේ.......? :rolleyes:

    අහවල් එකකටද ඉතිං යන යන තැන් රටට ප්‍රසිද්ධ කරන්නෙ...? :lol:
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ආනේ පව් ඔයා මේක දැකලද ආවේ මේකට..... :lol: මට ඕනා පාරක මම යනවා ටුට්ටෝ.... ඒකට මේ ඈටෙන් පොත්තෙන් එලියට ඈවිත්, ලොරි ටෝක් දෙන උන්ගේ අවසරේ මට වැඩක් නෑ...... :lol:

    ආවා...... පෝස්ට් එකක් දැම්මා....... එකේ පිහිටෙන් ලිඳට පැනගත්තා නාන්න....... නෑවා........ ගියා....... ලල්ම තමා........ :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම මේකේ wifi on කරන් ඉන්නේ ඔෆිස් එකේ ඉන්නකොට.... දෙකම එකයි මම හිතන්නෙ... BBM එක නිකන් දාගෙන හිටියත් බැටරි බහිනවද නම් දන්නේ නෑ... :nerd:

    බහිනවා....... මම කිසිම කනෙක්ෂන් එකක ඔන් කරන්නේ නැතුවයි දාලා බැලුවේ...... බහිනවා.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙමද..? ගාන කීයද දන්නේ නැහනේ... මේ දෙකටම ඩොලර් 6.5 ද කොහෙද.... රුපියල් 850ක් වගේ...

    ගැන ගැනනම් දන්නේ නෑ....... hitad එකක් හොයාගන්න තියෙනම් පොඩ්ඩක් එකේ බලන්න...... celltronics වගේ නම මතක හැටියට එ ෂොප් එකේ........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බහිනවා....... මම කිසිම කනෙක්ෂන් එකක ඔන් කරන්නේ නැතුවයි දාලා බැලුවේ...... බහිනවා.....

    එහෙනම් ඉතිං ඔය මැසෙන්ජර් එකෙන් වැඩක් නෑ... මම හිතුවා ඕකට මුලින්ම යුරාව ඇඩ් වුනහම ඕක අනිවා අයින් කරන්න වෙයි කියලා... :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගැන ගැනනම් දන්නේ නෑ....... hitad එකක් හොයාගන්න තියෙනම් පොඩ්ඩක් එකේ බලන්න...... celltronics වගේ නම මතක හැටියට එ ෂොප් එකේ........

    දැං ඕඩරේ දාලා ඉවරයිනෙ... බලමුකො... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo::baffled: ඒ කතාවත් ඇත්ත තමා........ :yes:

    අනිත් එක අපි යන පොඩි පොඩි තැන් ඒකේ නැහැනේ... ලොකු හොටෙල් වලට.. රෙස්ටුරන්ට් වලට යන උන්ට නම් ඕක හොඳයි.... :P

    මොකෝ ඕකේ @ පාර අයිනේ කොත්තු කඩේ කියලා දාන්නයැ... :rolleyes:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනම් ඉතිං ඔය මැසෙන්ජර් එකෙන් වැඩක් නෑ... මම හිතුවා ඕකට මුලින්ම යුරාව ඇඩ් වුනහම ඕක අනිවා අයින් කරන්න වෙයි කියලා... :rofl:

    ඔය තියෙන්නේ හේතුව.......... :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.