අප්පටසිරි එච්චර කල් ඇයි.........?
වෙන කොහෙවත් ඕක මට හොයාගන්න බැරි වුනා... අනිත් එක චාජරේකුත් තියෙනවා ඒකත් එක්කම....මමත් BBM අයින් කරා... දැන් නම් ඇත්තටම බැටරිය අල්ලන් හිටිනවා වගේ....![]()
හුටා ඒකද සීන් එක.....?? මොබයිල් ඩේටා ඔන් කරන් හිටියොත් නේද BBM එකට බැටරි බහින්නේ.....?? 
වටවන්දනාවෙ යන්න හදන්නෙ කැහිල්ලක්වත් ආවද? මෙහෙ එන්න එපා ඔය යන දිහාකින් පලයන්![]()
ආනේ පව් ඔයා මේක දැකලද ආවේ මේකට.....
මට ඕනා පාරක මම යනවා ටුට්ටෝ.... ඒකට මේ ඈටෙන් පොත්තෙන් එලියට ඈවිත්, ලොරි ටෝක් දෙන උන්ගේ අවසරේ මට වැඩක් නෑ...... 
පුහුල් හොරා කරෙන් දැනේ.........![]()
මුන් හොරාට බලාගෙන ඉන්නේ මේක.... පව් අනාතයෝ ටික......

උන් කියලා තියෙන්නෙ within 60 days එනවා කියලා....වෙන කොහෙවත් ඕක මට හොයාගන්න බැරි වුනා... අනිත් එක චාජරේකුත් තියෙනවා ඒකත් එක්කම....
හුටා ඒකද සීන් එක.....?? මොබයිල් ඩේටා ඔන් කරන් හිටියොත් නේද BBM එකට බැටරි බහින්නේ.....??
![]()

හුටා ඒකද සීන් එක.....?? මොබයිල් ඩේටා ඔන් කරන් හිටියොත් නේද BBM එකට බැටරි බහින්නේ.....??
![]()

ඔය ස්ටෑන්ඩ් එකනම් ගන්න තියෙනවා මෙහේ ෆෝන් ශෝප්ස් වල...... මම දැක්ක hitad මැගසින් එකේ ඔය ෆෝන් ෂොප් ඇඩ් වල දාලා තියෙනවා...... හැබැයි ස්ටෑන්ඩ් එක විතරයි මම හිතන්නේ චජරේ වෙනමම ගන්න වෙයි.......
නෑ බං මම මොබයිල් ඩේටා ඕෆ් කරගෙන හිටියේ....... ඒත් මේක බැක්ග්‍රවුන්ඩ් රන් වෙනවා බැටරි ඉක්මනට බහිනවා හොඳට තේරෙනවා........ උඹ දාගත්තද........?
මෙහ්හ් අර foursquare එක දාගත්තා....... ඔය උඹලා fb එකේ දාන්නේ foursquare හරහා උඹලා ඉන්න තැන් ගැන එහෙම....... කොහොමද එහෙම කරන්නේ.......?![]()

ආනේ පව් ඔයා මේක දැකලද ආවේ මේකට.....
මට ඕනා පාරක මම යනවා ටුට්ටෝ.... ඒකට මේ ඈටෙන් පොත්තෙන් එලියට ඈවිත්, ලොරි ටෝක් දෙන උන්ගේ අවසරේ මට වැඩක් නෑ......
![]()



මුන් හොරාට බලාගෙන ඉන්නේ මේක.... පව් අනාතයෝ ටික......
![]()
![]()


මම මේකේ wifi on කරන් ඉන්නේ ඔෆිස් එකේ ඉන්නකොට.... දෙකම එකයි මම හිතන්නෙ... BBM එක නිකන් දාගෙන හිටියත් බැටරි බහිනවද නම් දන්නේ නෑ...![]()
එහෙමද..? ගාන කීයද දන්නේ නැහනේ... මේ දෙකටම ඩොලර් 6.5 ද කොහෙද.... රුපියල් 850ක් වගේ...
බහිනවා....... මම කිසිම කනෙක්ෂන් එකක ඔන් කරන්නේ නැතුවයි දාලා බැලුවේ...... බහිනවා.....

ගැන ගැනනම් දන්නේ නෑ....... hitad එකක් හොයාගන්න තියෙනම් පොඩ්ඩක් එකේ බලන්න...... celltronics වගේ නම මතක හැටියට එ ෂොප් එකේ........

අහවල් එකකටද ඉතිං යන යන තැන් රටට ප්‍රසිද්ධ කරන්නෙ...?![]()

ඒ කතාවත් ඇත්ත තමා........ 
ඒ කතාවත් ඇත්ත තමා........
![]()


එහෙනම් ඉතිං ඔය මැසෙන්ජර් එකෙන් වැඩක් නෑ... මම හිතුවා ඕකට මුලින්ම යුරාව ඇඩ් වුනහම ඕක අනිවා අයින් කරන්න වෙයි කියලා...![]()



