EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    s2 china කොපියක් ගනින්. හොඳ ඒවා තියනවා. 1.2ghz dual core, dual sim ඒවා තියනවා 3000ට වගේ..

    ගන්නවානම් ඔරිජිනල් එකක්ම තමයි බන් :dull:


    ද්වාරයට කොන්ක්‍රීට් දමන්නට තැත් කළහොත් ,කොන්ක්‍රීට් නැති ද්වාරයකට සියලු වරප්‍රසාද හිමිවනු ඇති බව මම නම් දන්වා සිටිමි :rolleyes:

    එව්වා වැඩක් නෑ අජූතයි !! :baffled: මම යමි !! සිටීමට නොහැකි තත්වයක් තිබේ :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ද්වාරයට කොන්ක්‍රීට් දමන්නට තැත් කළහොත් ,කොන්ක්‍රීට් නැති ද්වාරයකට සියලු වරප්‍රසාද හිමිවනු ඇති බව මම නම් දන්වා සිටිමි :rolleyes:
    අවසන් කැමැත්ත ලිව්වාට පසුවද ඕක කියන්නේ ? :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇඩෝ !! කව්ද ඩො චන්ඩි ? :baffled:

    මැරීඩ් කලබ් 8 න් දෙකක්ම දැම්මද අපේ ෆියර්ලස් කාරයා ? මට දෙක දෙක පේනෝ ! :dull: මම යනෝ ! :(

    :shocked: බඩු හරි වගේ..... දැන් උඹට ඉස්සර වගේ බොන්න බෑ..... නවත්තපන් ඕක..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ නම් ද්වාරයට කොන්ක්‍රීට් දමා ඇති හෙයින් තුන අහලකවත් නැත :dull:

    :shocked: මේ සම්බන්ධයෙන් රාජයත්‍රාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ගමි..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ද්වාරයට කොන්ක්‍රීට් දමන්නට තැත් කළහොත් ,කොන්ක්‍රීට් නැති ද්වාරයකට සියලු වරප්‍රසාද හිමිවනු ඇති බව මම නම් දන්වා සිටිමි :rolleyes:

    :oo: ද්වාරය තාවකාලිකව වැහුවහමත් එහෙමද කින් මාමේ......?? :lol: :P :frown: අනේ යකෝ..... මට එනවා මේවට කියන්න..... කිව්වොත් උඹ වනගත වෙනවා..... :angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පලයන් හම්බ ගස් *න්නයෝ වැඩක් බලාගෙන ! :angry: තොගේ අම්මගෙන් පාර අහගන්නම් තෝ කියන්න ඕන නෑ අපිට :angry:
    illagena tinkiri ga gannava kiyanne okata.....:baffled::P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹල එකෙක් ගාවවත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙනවද ? තියෙනවනම් කියපල්ලා ෆෝන් එකක් ගන්න ඕන !
    :rolleyes::rolleyes:
    card atha, balance eka thama avula. umbata keeyak vithara balance eka onida........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික් හික් !! ඌ දැන් වටේ යනවා ඇති ! :rofl:




    නෑ බන් එක පාර දීල ලොකු ෆෝන් එකක් ගන්න හිතෙන්නේ නෑ ඒකයි :oo:
    installment valata ganna puluvan phn eka mokakda, kohenda.....:rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹල එකෙක් ගාවවත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙනවද ? තියෙනවනම් කියපල්ලා ෆෝන් එකක් ගන්න ඕන !
    Sampath ekak thiyenawa mage..:D habayi 40,000yi limit eka...:(:(
     
    Status
    Not open for further replies.