EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    choti lassana ahinsaka nangiyek hoyaganna barida

    විදුරු පෙට්ටියක දාලා කාමරේ ලස්සනට තියලා තියන්නද ? පොඩි උන්ගේ සෙල්ලං බඩු කඩේක බලපන්. 150/- ඉඳන් වගේ තියනවා..

    :rofl: හෆොයි..... ජබුක්..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තියරිය පැහැදිලි කරාට මුන්ට තේරෙන්නේ නෑ...... ප්‍රක්ටිකලි පරිප්පුව කනකොට තමා තේරෙන්නේ....... (අපිටත් ඕකම තමා වුනේ ඉතිං.........) :rofl:

    :yes: එකෙන්ම...... කවුද හිතුවේ අපිට මෙහෙම වෙයි කියලා...... :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි අද නැකත් දවසද.......? :rofl:

    :yes: නැකතක් සෙට් කරමින් පවතිනවා..... අද තරියා ගෙට ගොඩ වෙනකොටම නැකත වැඩ කරයි...... තුන සෙට් වෙයි...... :P ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නොබැඳපු එවුන්ට තේරෙන්නේ නෑ බං මේකේ තියෙන ලල් එක....... :rofl::rofl:
    විවාහය අමු අබයක් වගෙ කියල කවුරුහරි කියල තියෙන්නෙ නීකන් නෙමෙයි. බලාගෙන ඉන්න උන්ගෙ කටට කෙල උනනවා, කන එකාගෙ දත් හිරිවෑටිල.....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: නැකතක් සෙට් කරමින් පවතිනවා..... අද තරියා ගෙට ගොඩ වෙනකොටම නැකත වැඩ කරයි...... තුන සෙට් වෙයි...... :P ;)
    thariya apuvama umbata setkaraganna hati ahaganna puluvani.....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොබැඳපු එවුන්ට තේරෙන්නේ නෑ බං මේකේ තියෙන ලල් එක....... :rofl::rofl:

    :yes: කතා කරලා වැඩක් නෑ..... :dull:

    විවාහය අමු අබයක් වගෙ කියල කවුරුහරි කියල තියෙන්නෙ නීකන් නෙමෙයි. බලාගෙන ඉන්න උන්ගෙ කටට කෙල උනනවා, කන එකාගෙ දත් හිරිවෑටිල.....:P

    :rofl: අබ නෙවේ බොල අඹ...... :P
     
    Status
    Not open for further replies.