ඔන්න දැන් උඹට දෙසා වදාරයි.........![]()


පොර මාව QUOTE කරන්නෙ නැහැ බයයි ඔකා
(jk)ඔන්න දැන් උඹට දෙසා වදාරයි.........![]()


පොර මාව QUOTE කරන්නෙ නැහැ බයයි ඔකා
(jk)ඉංගිරිසි ඌරුවට නම්
ඔවිනි
කිෂාණි
ඔෂානි
හැබැයි තේරුම් නම් ඉතිං නෑ......
යකෝ 1 න යන්නක් වැරදුනාම ඔච්චර බැනුම් අහන්ඩ වෙනවද..


යකෝ......
මූර්ධජ ණ යන්න......
ඔය සරන්යා කියන්නේ සැරිසරන්නිය නැත්තං අබිසුරු ලිය කියන එක....
නෙද්දකිං වල් උලමා![]()


haffoi ow.den kelani palamata parawal 3kinma wahana enawane.
traffic wedi nam mama nawaloka wataraumen inguru kade handiyata dala yanawa den.
mama dekka negombo RD ekatai Kandy rd ekatai yanna highway eka nomile use karanna puluwan kiyala thiyenawa.
http://www.hirunews.lk/sinhala/70412
හංගන්න තරම්නම් වයසක් නෑ
වැඩිම මනාපයෙන් සoතුලි හෙසාරා ඉදිරියට![]()

සරණ්යා සත්සරණි![]()

කොස්මාමා මොකක් හරි නෙට්වර්ක් එකක ඉදලා ආපු ගමං දුන්නා පට්ට නමක්. මං තුන් පාරක් කියවලා කියවා ගත්තෙ![]()


ඉෂිකා රෙහානා![]()
names නැද්ද sounds like English ඔය අකුරු වලට කිබුලානනි
අර පොඩිම කාලේ ඊතල වලින් ගැලපෙන වචනේ මාක් කරේ මතද උඹට....... අන්න ඒ වගේ තමා මමත් කොසා කියපු නම් දෙක හොයාගත්තේ.......![]()


ශහෝදරයෝ ඔක්කොම ඉන්න නිසා දාන්නේ.
මෙන්න මේ නම් තුනෙන් මොකක්ද හොද. need comments
1.රෙනෙස්මී හෙසාරා
2.සoතුලි හෙසරා
3.චෙනායා රෙනෙස්මී
![]()
ඔවිනි හෙසාරා
කිණුෂ්කි හෙසාරා
කිෂාණි හෙසාරා....
කැමති විදියට රයිමි වෙන නමක් දාපං........
හැබැයි ඕවයේ ලෂු-ගුරු යෙදීම අනුව වායු ගණ. ජල ගණ, ගිනි ගණ කියල නම් තියනවා......
ගිනි ගණ නම් දැම්මම ගිනි පුක්කාරයෝ වෙන්නේ
ඒ නිසා දන්න කියන කෙනෙක් ගෙන් විමසලා දාපං............
ගන දොස් කොහොම වෙතම මටනං ඒක නොකන් මුස්ලිම් නමක් වගේ..මෙනි තෑන්ක්ස් ෆොර්ද ඉන්ෆෝ මාමෙ.![]()
රෙනෙස්මී කියන නමේ ගන දොස් තියෙනවද ?
අකුරු එන්නේ මම දන්න විදියට ලඝු-ලඝූ-ලඝු-ලඝු------ගිනි ගණය...........මෙනි තෑන්ක්ස් ෆොර්ද ඉන්ෆෝ මාමෙ.![]()
රෙනෙස්මී කියන නමේ ගන දොස් තියෙනවද ?

ඉෂිකා රෙහානා
ගගනි සමන්තා

ආහ්..අර පොඩිම කාලේ ඊතල වලින් ගැලපෙන වචනේ මාක් කරේ මතද උඹට....... අන්න ඒ වගේ තමා මමත් කොසා කියපු නම් දෙක හොයාගත්තේ.......![]()

english නම් ඕනෙයි කිව්වේ..දෙමටගොඩ සමන්තා එක පාරට මතක් වුනේ.........![]()