EK Married Club-8

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඉංගිරිසි ඌරුවට නම්
    ඔවිනි
    කිෂාණි
    ඔෂානි

    හැබැයි තේරුම් නම් ඉතිං නෑ......

    eල කිබුලයියේ . ඔක්කොම නෝට් කර ගත්තා. ගෙදර ගිහින් ගෙදර එකෙනා එක්ක කතා කරලා බලන්න්න ඔනේ.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ......:angry::angry::angry::angry::angry::angry::angry:
    මූර්ධජ ණ යන්න......
    ඔය සරන්‍යා කියන්නේ සැරිසරන්නිය නැත්තං අබිසුරු ලිය කියන එක....
    නෙද්දකිං වල් උලමා:angry::angry::angry::angry::angry:
    :lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොස්මාමා මොකක් හරි නෙට්වර්ක් එකක ඉදලා ආපු ගමං දුන්නා පට්ට නමක්. මං තුන් පාරක් කියවලා කියවා ගත්තෙ :dull::D

    අර පොඩිම කාලේ ඊතල වලින් ගැලපෙන වචනේ මාක් කරේ මතද උඹට....... අන්න ඒ වගේ තමා මමත් කොසා කියපු නම් දෙක හොයාගත්තේ....... :rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    11.gif


    names නැද්ද sounds like English ඔය අකුරු වලට කිබුලානනි
    ඉෂිකා රෙහානා
    ගගනි සමන්තා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔවිනි හෙසාරා
    කිණුෂ්කි හෙසාරා
    කිෂාණි හෙසාරා....
    කැමති විදියට රයිමි වෙන නමක් දාපං........

    හැබැයි ඕවයේ ලෂු-ගුරු යෙදීම අනුව වායු ගණ. ජල ගණ, ගිනි ගණ කියල නම් තියනවා......
    ගිනි ගණ නම් දැම්මම ගිනි පුක්කාරයෝ වෙන්නේ
    ඒ නිසා දන්න කියන කෙනෙක් ගෙන් විමසලා දාපං............
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අර පොඩිම කාලේ ඊතල වලින් ගැලපෙන වචනේ මාක් කරේ මතද උඹට....... අන්න ඒ වගේ තමා මමත් කොසා කියපු නම් දෙක හොයාගත්තේ....... :rofl::rofl:

    :P

    කොස් මාමා හිතුවද දන්නෙ නෑ මට නිවුන්නු කියලා :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ශහෝදරයෝ ඔක්කොම ඉන්න නිසා දාන්නේ.
    මෙන්න මේ නම් තුනෙන් මොකක්ද හොද. need comments

    1.රෙනෙස්මී හෙසාරා
    2.සoතුලි හෙසරා
    3.චෙනායා රෙනෙස්මී


    :)

    1 ලස්සනයි මට නම්
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔවිනි හෙසාරා
    කිණුෂ්කි හෙසාරා
    කිෂාණි හෙසාරා....
    කැමති විදියට රයිමි වෙන නමක් දාපං........

    හැබැයි ඕවයේ ලෂු-ගුරු යෙදීම අනුව වායු ගණ. ජල ගණ, ගිනි ගණ කියල නම් තියනවා......
    ගිනි ගණ නම් දැම්මම ගිනි පුක්කාරයෝ වෙන්නේ
    ඒ නිසා දන්න කියන කෙනෙක් ගෙන් විමසලා දාපං............

    මෙනි තෑන්ක්ස් ෆොර්ද ඉන්ෆෝ මාමෙ.
    11.gif


    රෙනෙස්මී කියන නමේ ගන දොස් තියෙනවද ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙනි තෑන්ක්ස් ෆොර්ද ඉන්ෆෝ මාමෙ.
    11.gif


    රෙනෙස්මී කියන නමේ ගන දොස් තියෙනවද ?
    ගන දොස් කොහොම වෙතම මටනං ඒක නොකන් මුස්ලිම් නමක් වගේ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙනි තෑන්ක්ස් ෆොර්ද ඉන්ෆෝ මාමෙ.
    11.gif


    රෙනෙස්මී කියන නමේ ගන දොස් තියෙනවද ?
    අකුරු එන්නේ මම දන්න විදියට ලඝු-ලඝූ-ලඝු-ලඝු------ගිනි ගණය...........:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර පොඩිම කාලේ ඊතල වලින් ගැලපෙන වචනේ මාක් කරේ මතද උඹට....... අන්න ඒ වගේ තමා මමත් කොසා කියපු නම් දෙක හොයාගත්තේ....... :rofl::rofl:
    ආහ්.. :rofl:
     
    Status
    Not open for further replies.