EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේ, ඊයේ මෙහෙ ආවනං කන්න තිබ්බෑ මේවා :
    20131101_215608.jpg

    :P :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්නේ, ඊයේ මෙහෙ ආවනං කන්න තිබ්බෑ මේවා :

    රොටියට ලූණු ටිකකුයි අමුමිරිස් ටිකකුයි හීනියට ලියලා දැම්මනම් පට්ට...... අපේ පෙරේදා රාත්‍රී ආහාරය එසේය.......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රොටියට ලූණු ටිකකුයි අමුමිරිස් ටිකකුයි හීනියට ලියලා දැම්මනම් පට්ට...... අපේ පෙරේදා රාත්‍රී ආහාරය එසේය.......
    එහෙම කරොත් පොඩි දෙන්නා කන්නේ නෑ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :eek: අපේ දෝණි කෑවනේ....... හැබැයි අමු මිරිස් සෑහෙන්න චොප් කරන්න ඕනේ.......
    පුංචි බෝම්බෙට අමුමිරිස් කන එකත් කජ්ජක්ද ? :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol::lol::lol:

    සිරාවටම ෆිල්ම් එකේ අන්තිම මහා චාටර්........
    ප්ලේන් එක ඇතුලේ ෆයිට් එක නං එල හැබැයි. රෝකායි, ඩිසලයි Legion of Doom ලගේ finisher එක දානවා දැක්කාම මට මැරෙන්න හිනා. :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ape podi ekath kiwwa ada Dayarathna sir ge shishyathma panthi niwadu kiyala
    උඹට ඉන්නේ ඕ ලෙවෙල් ක‍රන වයසේ පොඩි එකෙක්නෙ.. ඌත් තාම ශිෂ්‍යත්තවේ කරනවාද ? :P
     
    Status
    Not open for further replies.