ශිෂ්‍යත්ව පන්ති අද නිවාඩුද?![]()


මාන් අයේ ශිෂ්‍යත්ව කොරොත් නම් ලන්කාවෙන්ම එක වෙන්න පුලුවන්

රත්නේ, ඊයේ මෙහෙ ආවනං කන්න තිබ්බෑ මේවා :
එහෙම කරොත් පොඩි දෙන්නා කන්නේ නෑ..රොටියට ලූණු ටිකකුයි අමුමිරිස් ටිකකුයි හීනියට ලියලා දැම්මනම් පට්ට...... අපේ පෙරේදා රාත්‍රී ආහාරය එසේය.......
එහෙම කරොත් පොඩි දෙන්නා කන්නේ නෑ..
අපේ දෝණි කෑවනේ....... හැබැයි අමු මිරිස් සෑහෙන්න චොප් කරන්න ඕනේ.......පුංචි බෝම්බෙට අමුමිරිස් කන එකත් කජ්ජක්ද ?අපේ දෝණි කෑවනේ....... හැබැයි අමු මිරිස් සෑහෙන්න චොප් කරන්න ඕනේ.......

ආ ලේස්බී![]()


ape rupiyalakata keliya neda?සුභ උදෑසනක් වේවා කුකුළණි.....ඊයේ තුන සෙට් වෙච්ච කුකුළා අත උස්සන්න බලන්න.....
![]()
![]()


ප්ලේන් එක ඇතුලේ ෆයිට් එක නං එල හැබැයි. රෝකායි, ඩිසලයි Legion of Doom ලගේ finisher එක දානවා දැක්කාම මට මැරෙන්න හිනා.
සිරාවටම ෆිල්ම් එකේ අන්තිම මහා චාටර්........

ow ape podi ekath kiwwa ada Dayarathna sir ge shishyathma panthi niwadu kiyalaඔහේ ඉන්නවාඅද ක්ලාස් නිවාඩු
![]()
උඹට ඉන්නේ ඕ ලෙවෙල් කරන වයසේ පොඩි එකෙක්නෙ.. ඌත් තාම ශිෂ්යත්තවේ කරනවාද ?ow ape podi ekath kiwwa ada Dayarathna sir ge shishyathma panthi niwadu kiyala

yako mama thama marry karalath naඋඹට ඉන්නේ ඕ ලෙවෙල් කරන වයසේ පොඩි එකෙක්නෙ.. ඌත් තාම ශිෂ්යත්තවේ කරනවාද ?![]()

ඉතින් කවුද කිව්වේ උඹ බැන්දයි කියලා ?yako mama thama marry karalath na![]()
