.tk අමතක කරලා දාන්න. එක වෙනම සබ්ජෙක්ට් එකක්.එතකොට අර blogspot.com හෝ .tk කියා වැටෙන ඒවා නෙවෙයි ද? :ඔලුව කැසීම:
blogspot (.blogspot.com) සහ wordpress (.wordpress.org) යනු නොමිලේ බ්ලොග් web අඩවියක් සදා ගත හැකි සේවාවල්ය. මෙහිදී ඔබට ඔවුන්ගේ නීති, රීති යටතේ බ්ලොග් අඩවික්යක් සදා ගත් හැක. නමුත් එහිදී ඔවුන් පනවන සීමා තුල සිටිය යුතුය.
ඔබගේම domain එකක් ගෙන ඔබගේම බ්ලොග් අඩවියක් ඇති විට එලෙස සීමා, නීති රීති ඇති නොවේ.

... ඊට පස්සෙ පෝස්ට වලට ඕල්ඩ් කෙග් වැටෙයිද දන්නෑ 
... ලෝගො එකක් තිබුණම පොඩි බ්‍රෑන්ඩින් ගතියක් එනව ... මේකෙ ඉන්න වැඩ්ඩෙක්ටම කියල හදාගන්න පුළුවන්

ගෙදර නමවත් ගාවගන්නෑ කිව්වෙ ඒකනෙ කලින්ම
