EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න ඉතින් කිව්වා..ඒවා වැඩක් නෑ..නර්ස්ලට එහෙම ලැබෙන්නේ නැද්ද ත්‍රිපෝෂ...:rolleyes::rolleyes:
    :no::no:
    eath poddak hitapan mama kohoma hari hoyala dennam.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ නෑ..ඔය ඇති...මම මේ නිකමට ඇහුවේ...;) පිං සිදුවේවා....:):)

    heta yanna inne giyoth aniwaa thiyannam... naththan ganna widihak kiyapan :frown::lol:

    liberty ekedi, kella umbe starter eka hollala hariyanne nathivuna nisa kella kiyuvalu neda thriposha tikakvath kala enna kiyala....:lol::lol:

    :lol::lol: aliyaa ada naanawa
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    liberty ekedi, kella umbe starter eka hollala hariyanne nathivuna nisa kella kiyuvalu neda thriposha tikakvath kala enna kiyala....:lol::lol:
    :P ස්ටාටරේ හොල්ලලා හරි ගියේ නැත්තම් කෙල්ලෙක් මෙච්චර කල් ඉඳීද...;):cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P ස්ටාටරේ හොල්ලලා හරි ගියේ නැත්තම් කෙල්ලෙක් මෙච්චර කල් ඉඳීද...;):cool:
    :lol::lol::lol:
    paththuvenakam ivasanavada danne nahane, paththuvuna gaman dennam karati kadenna kiyala....:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P ස්ටාටරේ හොල්ලලා හරි ගියේ නැත්තම් කෙල්ලෙක් මෙච්චර කල් ඉඳීද...;):cool:
    හොල්ලලා හොල්ලලා ස්ටාර්ට් කර ගත්තාට කොම්ප්‍රෙෂන් මදි හින්දානේ දැන් ඔය දමාගෙන ත්රිපොෂ් කන්නේ ? :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    heta yanna inne giyoth aniwaa thiyannam... naththan ganna widihak kiyapan :frown::lol:

    දෙමටගොඩ, මාලිගාවත්ත පැත්තට එනවා නම් කියන්න..නැත්තම් මම උදේ වෙලාවක මරදානට එන්නම්..ලන්ච් එකේදී වුනත් අවුලක් නෑ..ඒක ලේසි..ඔෆිස් එකේ ඉන්න දවසක් කියන්න..:cool::cool: මට බාගයක් ඇති..ඉතුරු ටික කිඹුලා අයියට දෙන්න...:):cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොල්ලලා හොල්ලලා ස්ටාර්ට් කර ගත්තාට කොම්ප්‍රෙෂන් මදි හින්දානේ දැන් ඔය දමාගෙන ත්රිපොෂ් කන්නේ ? :P

    වෙඩි බලය මදි වගේ නෙහ් ? :shocked::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙමටගොඩ, මාලිගාවත්ත පැත්තට එනවා නම් කියන්න..නැත්තම් මම උදේ වෙලාවක මරදානට එන්නම්..ලන්ච් එකේදී වුනත් අවුලක් නෑ..ඒක ලේසි..ඔෆිස් එකේ ඉන්න දවසක් කියන්න..:cool::cool: මට බාගයක් ඇති..ඉතුරු ටික කිඹුලා අයියට දෙන්න...:):cool:

    හරි !
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol::lol::lol:
    paththuvenakam ivasanavada danne nahane, paththuvuna gaman dennam karati kadenna kiyala....:lol:

    ow ow !! oya kellata ganak denna ona wihin thalila marenna yanawata :eek::sorry::frown:

    හොල්ලලා හොල්ලලා ස්ටාර්ට් කර ගත්තාට කොම්ප්‍රෙෂන් මදි හින්දානේ දැන් ඔය දමාගෙන ත්රිපොෂ් කන්නේ ? :P
    :sorry: හපොයි..දැන් නම් ත්‍රිපෝෂ කන එකත් එපා වුණා....:lol::lol:
     
    Status
    Not open for further replies.