EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D
    තොට ඊයේ මේල් එකක් එව්වා, බැලුවාද ?
    යෙප්........පින් සිදු වේවා!!!!!
    දැන් ඉතිං ලියපං කෝ..........:baffled:
    උඹල මම තියන පරක්කුවෙන් වැඩේ දීල ඉවරයි නේහ්............:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතිං හොට්ටනි.....
    කෙසේ ද?
    බස් ලබ්බට කතා කලා ෆෝන් එන ඕෆ් වගේ......
    පොළියත් එක්ක අයිජීඅයි ද මන්දා............
    මොන IGI ද තෙකේ පුල් ගානව ඇති.........;)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    6855458469_754f50eab8.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යෙප්........පින් සිදු වේවා!!!!!
    දැන් ඉතිං ලියපං කෝ..........:baffled:
    උඹල මම තියන පරක්කුවෙන් වැඩේ දීල ඉවරයි නේහ්............:cool:
    ඕක පාවිච්චි කරන්න පුහුණුවීම් සඳහා. මොකද ඔකේ කරන්න පුළුවන් වැඩ සීමිතයි (නොමිලේ දෙන එකක හින්දා). මොකක්ද කරන්න ඕනේ කියලා ඕකෙන් අදහසක් අරගත්තාම හරියට එකක් හදමු.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභ උදෑසනක් වේවා සහෝදරයිනි....... ටිකක් ෆන් ටිකක් ඩල් සති අන්තයකින් පසුව පැමිණියෙමි........
    දෙක සෙට් වෙයි කියන එක මතක් වෙනකන් ෆන්, මතක උනාට පස්සේ ඩල්. එහෙමද ? :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඕක පාවිච්චි කරන්න පුහුණුවීම් සඳහා. මොකද ඔකේ කරන්න පුළුවන් වැඩ සීමිතයි (නොමිලේ දෙන එකක හින්දා). මොකක්ද කරන්න ඕනේ කියලා ඕකෙන් අදහසක් අරගත්තාම හරියට එකක් හදමු.

    :eek:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සුභ උදෑසනක් වේවා සහෝදරයිනි....... ටිකක් ෆන් ටිකක් ඩල් සති අන්තයකින් පසුව පැමිණියෙමි........

    esema wewaa :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෙක සෙට් වෙයි කියන එක මතක් වෙනකන් ෆන්, මතක උනාට පස්සේ ඩල්. එහෙමද ? :P

    නෑ කොසෝ මේ හවසට හවසට වහින හින්දා සෙනසුරාදා ඉරිදා දවස් දෙකම හොඳට නෑවා........ :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ කොසෝ මේ හවසට හවසට වහින හින්දා සෙනසුරාදා ඉරිදා දවස් දෙකම හොඳට නෑවා........ :dull:
    අදත් ඔහොමම වෙයි.. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක පාවිච්චි කරන්න පුහුණුවීම් සඳහා. මොකද ඔකේ කරන්න පුළුවන් වැඩ සීමිතයි (නොමිලේ දෙන එකක හින්දා). මොකක්ද කරන්න ඕනේ කියලා ඕකෙන් අදහසක් අරගත්තාම හරියට එකක් හදමු.
    මචං කොස්..දැනටම අර නම තියන එකක් හදල ද තියෙන්නේ උඹ....
    මට ඖකෙ එකවුන්ට් එකක් නෑ.....
    සිංහලෙන් අර උඹ දාල තියන නම් දෙන්න පුළුවන් ද?
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මචං කොස්..දැනටම අර නම තියන එකක් හදල ද තියෙන්නේ උඹ....
    මට ඖකෙ එකවුන්ට් එකක් නෑ.....
    සිංහලෙන් අර උඹ දාල තියන නම් දෙන්න පුළුවන් ද?

    ah ayya :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචං කොස්..දැනටම අර නම තියන එකක් හදල ද තියෙන්නේ උඹ....
    මට ඖකෙ එකවුන්ට් එකක් නෑ.....
    සිංහලෙන් අර උඹ දාල තියන නම් දෙන්න පුළුවන් ද?
    නොමිලේ දෙන එකේ මම උඹට දුන්න නමෙන් දැනටම එකක් තියනවා. :sorry: එකයි ඔය නමින් හැදුවේ. මම කියපු නමෙන් හදවනා නං ගෙවලා ගන්න එක විතරයි දැනට තියෙන්නේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අදත් ඔහොමම වෙයි.. :dull:

    අද නම කමක් නෑ....... මට දුක අපේ දෝණි කොහෙහරි ඇවිද්දවන්න එක්ක යන්නේ සති අන්තේනේ...... ඉතින් වැස්ස නිසා පවු කෙල්ලට සති අන්තෙත් ගෙදරමයි ඉන්න වුනේ....... දියත උයනට ගියා ඊයේ හවස ගිහිං අඩිය තිබ්බා විතරයි පට්ටෙට වැස්ස...... :dull::dull:
     
    Status
    Not open for further replies.