EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොන් ලබ්බයි ලබ්බියි !! තොපි දෙන්නට දෙන්නම් ජම්බු !! :angry:



    ලබ්බටයි ලබ්බිටයි මෝල් බන් !! :growl::angry:



    තොපි දෙන්නට මම තනියෙම දෙන ගේම බලාගනින් අලුගුත්තේරුවා :growl:



    මුට ගෙදර බංකර් එක තාම කඩා ගන්න බැරි උන එකේ අනුන්ගේ බංකර් කඩන්න පුළුවන් වෙයි කියල උඹ හිතනවද ? :baffled:



    ඔන්න හැමනිලා වාහන ගොඩක් එකට :dull:



    ඔව් ඔව් ! S4 ගන්න ලෝබයි :dull:

    :rofl: උපරිම භය විමේ සළකුණු....... :lol:

    මා කල ගුරුකමක් වැරදී නැත....... ;):cool::love::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට හති හොට්ටනි අද මේක කියෝලා ..තොපි පිටු කාලා :frown:

    අතරින් පතරින් දෙකටම නැති උන් දෙන්නෙක් පිම්පි ඩාන්ස් එකක් දාල හිතේ දුකට ! :rofl: උකා ගනින් තොපි දෙන්නා !! :lol:

    :dull::baffled: මටත් හති යකෝ..... තොපි මේ ත්‍රෙඩ් එක කාලා නේ...... :angry::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල් !! දවාලේ පුරුශාධිපත්‍යයේ එකම හිමිකරු වන විකියට කෝල් එකක් දුන්නා .. පොඩි එකී කකුලේ ලොක්කා වඩන් ඉන්නවා මූ !! අයියෝ සල්ලි !! :lol: මට කොසාගේ කියමන මතක් උනා ඉබේටම :rofl::P

    :baffled: ෆියර්ලස් ලීඩර්...... :dull:

    යකෝ බර කාලෙකට පස්සේ අද ත්‍රෙඩ් එක ඇදගෙන ගියේ ඉස්සර වගේ (වමාරන් කන උන් නැතුවත්).. :D

    :baffled::dull: මේකට නම් රිදුනා...... :angry: :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :love:

    ස්ටිල් ප්‍රොසෙසින්. :D
    අර අපි දෙන්න ආස නම තමයි වයිෆ් දාන්න කියන්නෙත්

    ආස වුනාට එකේ ගණ පිහිටීම සුභ අසුභ එව්වා හොඳට හොයලා බලහන් මරිසියෝ..... :yes::yes::yes:
     

    kingdewi

    Well-known member

  • darth-vader-gas-mask.jpg

    ඔන්න ඕක දාගනින් ,, ගලියක් අදිනවා එකෙක් :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull::baffled: මටත් හති යකෝ..... තොපි මේ ත්‍රෙඩ් එක කාලා නේ...... :angry::P

    උඹ ඔහොම්මම කාගෙන වරෙන්........ මටත් පරණ එව්වා ආයේ පස්සට ගිහිං බලන්න කම්මැලියි...... උඹ ඔහොම කාගෙන කාගෙන එද්දී මටත් බලාගන්න පුළුවන් පහුගිය ටිකේ වෙච්චි එව්වා........ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මෙහෙම බලාගෙන යනකොට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මම හිට්ලර් නේ බොලව් ! :baffled::rofl:

    :yes:

    එකෙන්ම,

    උඹ ගෙදරට --> හිට්ලර්
    පොඩි එකාට --> හිට්ලර්
    මේ අහිංසක අපිට --> හිට්ලර් :baffled::dull:
     

    kingdewi

    Well-known member
  • උඹ ඔහොම්මම කාගෙන වරෙන්........ මටත් පරණ එව්වා ආයේ පස්සට ගිහිං බලන්න කම්මැලියි...... උඹ ඔහොම කාගෙන කාගෙන එද්දී මටත් බලාගන්න පුළුවන් පහුගිය ටිකේ වෙච්චි එව්වා........ :P

    ඌරො කැකුණ තලනකොට හබන් කුකුල්ලුන්ට මඟුල් ලු :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌරො කැකුණ තලනකොට හබන් කුකුල්ලුන්ට මඟුල් ලු :dull:
    :rofl: :rofl: :rofl:
    එක වර මාලබෙන් සහ කොස්වත්තෙන් ජබුක් හඬවල් ආවා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මරපු එකක් තක්සේරු කරේ නෑ බන් කොසො !! කිව්වොත් කිව්වා කියන එක අර්ථවත් කරේ :dull: අනික හිට්ලර් කියල නම පටබැන්දේ මම නෙමේනේ :no:

    :baffled: :dull: ද.නෑ.දැ.නෑ.ඈ.නෑ. :P;)

    උඹ ඔහොම්මම කාගෙන වරෙන්........ මටත් පරණ එව්වා ආයේ පස්සට ගිහිං බලන්න කම්මැලියි...... උඹ ඔහොම කාගෙන කාගෙන එද්දී මටත් බලාගන්න පුළුවන් පහුගිය ටිකේ වෙච්චි එව්වා........ :P

    :cool: එල එල.... උඹවත් මගේ සහයෝගෙට ඉන්න එක ලොකු දෙයක්..... ඔය මුල මතක නැති එකෙක් කෑ ගහනවා මම දැක්කා.... ඌව මම ගණන් ගන්නේ නෑ..... :no:;)
     

    kingdewi

    Well-known member
  • :baffled: :dull: ද.නෑ.දැ.නෑ.ඈ.නෑ. :P;)



    :cool: එල එල.... උඹවත් මගේ සහයෝගෙට ඉන්න එක ලොකු දෙයක්..... ඔය මුල මතක නැති එකෙක් කෑ ගහනවා මම දැක්කා.... ඌව මම ගණන් ගන්නේ නෑ..... :no:;)

    ෂෙහ් ..සෑහෙන්ට ඌයියා වෙලා වගේ :baffled:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ආස වුනාට එකේ ගණ පිහිටීම සුභ අසුභ එව්වා හොඳට හොයලා බලහන් මරිසියෝ..... :yes::yes::yes:

    :yes::yes: ගණ පිහිටීම හොදයිලු අය්යා
    11.gif
     
    Status
    Not open for further replies.