ආ...හරි..හරි.....nah nah. me kiana sinduwa liapu ekkena mama gana hithala sinduwa liala thiyenne. gayakaya lankawe prasiddama ekkenek. man gana hithala liapu nisa wennath eh sinduwa prasidda nam na![]()
අර කබරගොයි උගේ සුරතලී......සොයි ඇදේ නගා දිය සුලී.....
ඒක නේද සිංදුව...............




එහෙනං කාගේ ෂෝ එකද අද තියෙන්නේ ? 


නැකතක් සෙට් කරමින් පවතිනවා..... අද තරියා ගෙට ගොඩ වෙනකොටම නැකත වැඩ කරයි...... තුන සෙට් වෙයි......


එහෙම වෙන්නේ නෑ..... කොන්ත්රාත් එකක් බාර අරන් ඉන්නේ මම.....
