කොක්කබාවුනි......උබල ඔක්කොම ගැලැක්සි නෙහ්හ්.....අපිත් ආසයි මුදුවෙරලේ ඉන්න..
මෙහ්හ්....ඉන්ගුරුපාන් දුවන ගැලැක්සි ඇස් එකකට ජෙලි ඇටය දාන්න බැරිද?
2014 january 5 machan
sunday ක්රිකට් මැච් එකක්ලු යනවාද එලකිරිය සන්විධානය කරන්නේ

කොක්කබාවුනි......උබල ඔක්කොම ගැලැක්සි නෙහ්හ්.....අපිත් ආසයි මුදුවෙරලේ ඉන්න..
මෙහ්හ්....ඉන්ගුරුපාන් දුවන ගැලැක්සි ඇස් එකකට ජෙලි ඇටය දාන්න බැරිද?

මේකේ software update එකෙන් 4.2 වලට නම් අප්ඩේට් වුනා.. ඒත් දැන් අප්ඩේට් සර්ච් කරාට එන්නේ the latest updates are already been installed කියලනෙ...
ඒකනේ බං... මගෙත් එහෙමයි...... 
මේකේ software update එකෙන් 4.2 වලට නම් අප්ඩේට් වුනා.. ඒත් දැන් අප්ඩේට් සර්ච් කරාට එන්නේ the latest updates are already been installed කියලනෙ...
එහෙනං ඔච්චර තමයි ඔෆිෂල් අප්ඩේට් එකකට තියෙන්නේ .ඒකනේ බං... මගෙත් එහෙමයි......
![]()
file eka DL kala odin eken flash kala
malkavi aiye S3 mada thiyenne?
apo lankawata update enakan hitiyoth thawa sehena kalayak yai.
api wena ratakata ena gelapena ekak DL karala flash karamu
mokakda 4n eka
me thiyenne S3 denata ewith thiyena update.
e dekanam hariyanne nethiwei
http://www.sammobile.com/2013/11/04...olling-out-for-samsung-galaxy-s-iii-gt-i9300/
අපෝ..2014 january 5 machan
sunday ක්රිකට් මැච් එකක්ලු යනවාද එලකිරිය සන්විධානය කරන්නේ![]()
එන්නං කියල කිව්වට පොර තාම නං ආවේ නෑ...කොස් මාමේ මොකෝ තත්වේ අරු ආවද බලන්න ?දන්යි බන් ගෙදර ආවේ ..
මාර වැස්ස නෙහ්

එන්නං කියල කිව්වට පොර තාම නං ආවේ නෑ...
මෙහෙට තාම ලොකු වැස්සක් නං නෑ.. පොදයක් විතරයි.. හැබැයි විදුලි කොටනවා..
වැන් එකේ ලීක් නැතුව ති නෙ ? එළියේ තියෙන්නේ..
දැනට ඌ විතරයි එන්නනං කිව්වේ.. අනිත් අහපු එකා ෆෝන් උස්සන්නේ නෑ..වැස්ස නැති වෙන්න විදුලි කොට කොට![]()
අහ්හ් ඌ විතරද බලන්න එනවා කිව්වේ ?

දැනට ඌ විතරයි එන්නනං කිව්වේ.. අනිත් අහපු එකා ෆෝන් උස්සන්නේ නෑ..![]()


බලමු, බලමු, මෙහෙ බැරි උනොත් උඩරට හාවෙකුට දෙමු අපේ ලීඩර් හරහා
ඕක දෙන්න බලහන් බාන් අඩුවට හරි එක්කෝ ! මට ෆිස්සු වගේ ඕක නිසා![]()

මුන් ටික මිසිං වගේ


බ.ල.ට බිස්නොස් : http://www.elakiri.com/forum/showthread.php?t=1584858
ස්තූති කොස් මාමේ, තවමත් ශොප් එකේ..... ප්රින්ටර් එකක් හදලා ඉවර උනේ දැන්.... HP
එකක්..... 
වාරණ අලියාගේ ලැප්ටොප් එක වගේද ?ස්තූති කොස් මාමේ, තවමත් ශොප් එකේ..... ප්රින්ටර් එකක් හදලා ඉවර උනේ දැන්.... HP
එකක්.....
![]()

ඔන්න එකකේ ඉන්නවා.. මල් පප්පාත් හිටියා ඔන්න ඔහේ ..මම යනවා බන් නිදියන්න !මුන් ටික මිසිං වගේ
![]()
තනිවයි උපන්නේ... තනිවයි මැරෙන්නේ ... මේ ඩින්ගේදී ඇයි කෝලම් නටන්නේ
ගුඩ් නයිට් වේවා !! මට එසේ නොවේවා !!![]()