EK Married Club-8

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කොක්කබාවුනි......උබල ඔක්කොම ගැලැක්සි නෙහ්හ්.....අපිත් ආසයි මුදුවෙරලේ ඉන්න..
    මෙහ්හ්....ඉන්ගුරුපාන් දුවන ගැලැක්සි ඇස් එකකට ජෙලි ඇටය දාන්න බැරිද?

    2014 january 5 machan
    sunday ක්‍රිකට් මැච් එකක්ලු යනවාද එලකිරිය සන්විධානය කරන්නේ:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකේ software update එකෙන් 4.2 වලට නම් අප්ඩේට් වුනා.. ඒත් දැන් අප්ඩේට් සර්ච් කරාට එන්නේ the latest updates are already been installed කියලනෙ...

    :oo: ඒකනේ බං... මගෙත් එහෙමයි...... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකේ software update එකෙන් 4.2 වලට නම් අප්ඩේට් වුනා.. ඒත් දැන් අප්ඩේට් සර්ච් කරාට එන්නේ the latest updates are already been installed කියලනෙ...

    :oo: ඒකනේ බං... මගෙත් එහෙමයි...... :dull:
    එහෙනං ඔච්චර තමයි ඔෆිෂල් අප්ඩේට් එකකට තියෙන්නේ .

    file eka DL kala odin eken flash kala :)
    malkavi aiye S3 mada thiyenne?

    apo lankawata update enakan hitiyoth thawa sehena kalayak yai.
    api wena ratakata ena gelapena ekak DL karala flash karamu:yes:

    mokakda 4n eka

    me thiyenne S3 denata ewith thiyena update.
    e dekanam hariyanne nethiwei
    http://www.sammobile.com/2013/11/04...olling-out-for-samsung-galaxy-s-iii-gt-i9300/

    වෙන රිජන් එකකට එන රොම් එකක් දැම්මොත් සිංහල සපෝර්ට් එක නැති වෙනවා නෙ ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොස් මාමේ මොකෝ තත්වේ අරු ආවද බලන්න ? :rolleyes: දන්යි බන් ගෙදර ආවේ .. :dull: මාර වැස්ස නෙහ්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොස් මාමේ මොකෝ තත්වේ අරු ආවද බලන්න ? :rolleyes: දන්යි බන් ගෙදර ආවේ .. :dull: මාර වැස්ස නෙහ්
    එන්නං කියල කිව්වට පොර තාම නං ආවේ නෑ...
    මෙහෙට තාම ලොකු වැස්සක් නං නෑ.. පොදයක් විතරයි.. හැබැයි විදුලි කොටනවා.. :dull:
    වැන් එකේ ලීක් නැතුව ති නෙ ? එළියේ තියෙන්නේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එන්නං කියල කිව්වට පොර තාම නං ආවේ නෑ...
    මෙහෙට තාම ලොකු වැස්සක් නං නෑ.. පොදයක් විතරයි.. හැබැයි විදුලි කොටනවා.. :dull:
    වැන් එකේ ලීක් නැතුව ති නෙ ? එළියේ තියෙන්නේ..

    වැස්ස නැති වෙන්න විදුලි කොට කොට :baffled:

    අහ්හ් ඌ විතරද බලන්න එනවා කිව්වේ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැස්ස නැති වෙන්න විදුලි කොට කොට :baffled:

    අහ්හ් ඌ විතරද බලන්න එනවා කිව්වේ ?
    දැනට ඌ විතරයි එන්නනං කිව්වේ.. අනිත් අහපු එකා ෆෝන් උස්සන්නේ නෑ.. :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැනට ඌ විතරයි එන්නනං කිව්වේ.. අනිත් අහපු එකා ෆෝන් උස්සන්නේ නෑ.. :baffled:

    :lol:

    ඕක දෙන්න බලහන් බාන් අඩුවට හරි එක්කෝ ! මට ෆිස්සු වගේ ඕක නිසා :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසො ඕක හොඳ ස්පෝට් එකක තියල පින්තූර ටිකක් අරන් මට මේල් කරපංකෝ !
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol:

    ඕක දෙන්න බලහන් බාන් අඩුවට හරි එක්කෝ ! මට ෆිස්සු වගේ ඕක නිසා :(
    බලමු, බලමු, මෙහෙ බැරි උනොත් උඩරට හාවෙකුට දෙමු අපේ ලීඩර් හරහා :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා බන් නිදියන්න ! :dull: මුන් ටික මිසිං වගේ :oo:

    තනිවයි උපන්නේ... තනිවයි මැරෙන්නේ ... මේ ඩින්ගේදී ඇයි කෝලම් නටන්නේ :oo:

    ගුඩ් නයිට් වේවා !! මට එසේ නොවේවා !! :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool: ස්තූති කොස් මාමේ, තවමත් ශොප් එකේ..... ප්‍රින්ටර් එකක් හදලා ඉවර උනේ දැන්.... HP :eek: එකක්..... :P
    වාරණ අලියාගේ ලැප්ටොප් එක වගේද ? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම යනවා බන් නිදියන්න ! :dull: මුන් ටික මිසිං වගේ :oo:

    තනිවයි උපන්නේ... තනිවයි මැරෙන්නේ ... මේ ඩින්ගේදී ඇයි කෝලම් නටන්නේ :oo:

    ගුඩ් නයිට් වේවා !! මට එසේ නොවේවා !! :oo:
    ඔන්න එකකේ ඉන්නවා.. මල් පප්පාත් හිටියා ඔන්න ඔහේ ..
     
    Status
    Not open for further replies.