EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බස්සා යන්න යයිද දන්නේ නෑ මෙව්වා කියලා........... :lol::lol::lol:
    ඌ කොහේ යන්නද ? තව ටිකින් එයි මේ පැත්තේ ආණ්ඩුවට ගහන්න මඩක් හොයාගෙන .. :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තුන්දෙනාම ජපානේද ? :eek:
    ඒ කියන්නේ මේ දවස් ටිකේ කොල්ලා නිදහසේ රජෙක් වගේ ඉන්නේ ? :lol:

    අම්මලා අක්ක ලඟ....

    මොන නිදහස්ක්ද බං.... කඩ කෑම කන්න වෙලා... උදේට තේ එකක්වත් නෑ... ඇදුම් ටික මටම මැදගන්න වෙලා.. රෙදි හෝදගන්න වෙලා... අයියෝ සංසාරේ... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දණ ගහනවා එහෙනම්....
    බස් ලබ්බා තුමා ඇවිත් ඕත් එක දෙනකං..............

    හොඳයි හොඳයි.... ඒත් ඉතිං නිල වශයෙන් සාමාජික කම පිරිනමන්න අපේ " Fearless leader " සහ ලිං රත්නේ එනකන් ඉන්න වෙනවා... :D

    මෙහෙම කියලා තියෙද්දී රෙද්දක් ඇඳගෙන අපේ රත්නේ ඕත් එක දෙන්නේ කොහොමද........? :lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ නෑ ඒ ඒකා උගේ මොලේ පාවිච්චි කරලා කියපු පලවෙනි කතාව......... :lol::lol:
    දෙවනි වරටත් කුරුනෑගල දෙසින් ජබුක් හඬක් නැගිණ.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙහෙම කියලා තියෙද්දී රෙද්දක් ඇඳගෙන අපේ රත්නේ ඕත් එක දෙන්නේ කොහොමද........? :lol::lol::lol::lol:
    දනගහන්ම ඉන්න එකේ රෙද්ද ගලවලාම ඕත් එක දෙයිද දාන්න කට පාඩම් කර ගන්නම! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මලා අක්ක ලඟ....

    මොන නිදහස්ක්ද බං.... කඩ කෑම කන්න වෙලා... උදේට තේ එකක්වත් නෑ... ඇදුම් ටික මටම මැදගන්න වෙලා.. රෙදි හෝදගන්න වෙලා... අයියෝ සංසාරේ... :baffled:
    :rofl: :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මලා අක්ක ලඟ....

    මොන නිදහස්ක්ද බං.... කඩ කෑම කන්න වෙලා... උදේට තේ එකක්වත් නෑ... ඇදුම් ටික මටම මැදගන්න වෙලා.. රෙදි හෝදගන්න වෙලා... අයියෝ සංසාරේ... :baffled:

    මෙන්න මේක තමා අවුල........ නැතිනම් අනිත් එව්වා මොනාද........ ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහෙම කියලා තියෙද්දී රෙද්දක් ඇඳගෙන අපේ රත්නේ ඕත් එක දෙන්නේ කොහොමද........? :lol::lol::lol::lol:

    එහෙනම් IGI ගහන වෙලාවක එයි.... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක මාර කතාවක්නේ....... මොනාහරි හිතෙනකොට කොහොමද කියන්නේ දුෂිත හිත් කියලා....... මානසිකව වැටුනා ඕං හරිද......... :oo:
    වෙලාවේ හැටියට වැටුනේ දනින් නෙමෙයි කියලා හිතනවා.. :lol:
     
    Status
    Not open for further replies.