ඌ කොහේ යන්නද ? තව ටිකින් එයි මේ පැත්තේ ආණ්ඩුවට ගහන්න මඩක් හොයාගෙන ..බස්සා යන්න යයිද දන්නේ නෑ මෙව්වා කියලා...........![]()

ඌ කොහේ යන්නද ? තව ටිකින් එයි මේ පැත්තේ ආණ්ඩුවට ගහන්න මඩක් හොයාගෙන ..බස්සා යන්න යයිද දන්නේ නෑ මෙව්වා කියලා...........![]()

තුන්දෙනාම ජපානේද ?
ඒ කියන්නේ මේ දවස් ටිකේ කොල්ලා නිදහසේ රජෙක් වගේ ඉන්නේ ?![]()

දණ ගහනවා එහෙනම්....
බස් ලබ්බා තුමා ඇවිත් ඕත් එක දෙනකං..............
හොඳයි හොඳයි.... ඒත් ඉතිං නිල වශයෙන් සාමාජික කම පිරිනමන්න අපේ " Fearless leader " සහ ලිං රත්නේ එනකන් ඉන්න වෙනවා...![]()

දෙවනි වරටත් කුරුනෑගල දෙසින් ජබුක් හඬක් නැගිණ..නෑ නෑ ඒ ඒකා උගේ මොලේ පාවිච්චි කරලා කියපු පලවෙනි කතාව.........![]()

තුන්දෙනාම ජපානේද ?
ඒ කියන්නේ මේ දවස් ටිකේ කොල්ලා නිදහසේ රජෙක් වගේ ඉන්නේ ?![]()

දනගහන්ම ඉන්න එකේ රෙද්ද ගලවලාම ඕත් එක දෙයිද දාන්න කට පාඩම් කර ගන්නම!මෙහෙම කියලා තියෙද්දී රෙද්දක් ඇඳගෙන අපේ රත්නේ ඕත් එක දෙන්නේ කොහොමද........?![]()

අම්මලා අක්ක ලඟ....
මොන නිදහස්ක්ද බං.... කඩ කෑම කන්න වෙලා... උදේට තේ එකක්වත් නෑ... ඇදුම් ටික මටම මැදගන්න වෙලා.. රෙදි හෝදගන්න වෙලා... අයියෝ සංසාරේ...![]()

ඌ කොහේ යන්නද ? තව ටිකින් එයි මේ පැත්තේ ආණ්ඩුවට ගහන්න මඩක් හොයාගෙන ..![]()

දුෂිත හිත් වලට ඔහොම තමයි..මට නිකං මොනාද මොනාද හිතෙනවා........![]()

අම්මලා අක්ක ලඟ....
මොන නිදහස්ක්ද බං.... කඩ කෑම කන්න වෙලා... උදේට තේ එකක්වත් නෑ... ඇදුම් ටික මටම මැදගන්න වෙලා.. රෙදි හෝදගන්න වෙලා... අයියෝ සංසාරේ...![]()

දනගහන්ම ඉන්න එකේ රෙද්ද ගලවලාම ඕත් එක දෙයිද දාන්න කට පාඩම් කර ගන්නම!![]()

දුෂිත හිත් වලට ඔහොම තමයි..![]()

මෙහෙම කියලා තියෙද්දී රෙද්දක් ඇඳගෙන අපේ රත්නේ ඕත් එක දෙන්නේ කොහොමද........?![]()

වෙලාවේ හැටියට වැටුනේ දනින් නෙමෙයි කියලා හිතනවා..ඒක මාර කතාවක්නේ....... මොනාහරි හිතෙනකොට කොහොමද කියන්නේ දුෂිත හිත් කියලා....... මානසිකව වැටුනා ඕං හරිද.........![]()

ඔව් ඔව්, කටට තමයි..
ප.ලි.
ඔන්න ඔන්ලයින් ආවා!![]()

දනගහන්ම ඉන්න එකේ රෙද්ද ගලවලාම ඕත් එක දෙයිද දාන්න කට පාඩම් කර ගන්නම!![]()

එහෙනම් IGI ගහන වෙලාවක එයි....![]()