EK Married Club-8

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:frown: මම කිව්වා කියලා හිතා ගනිය...... :angry:

:lol: අනේ මන්දා මේ බැඳලා ඉන්න අන්කල්ලා කේන්තියෙන්මයි ඉන්නේ.:rolleyes:නරකද ආන්ටිලට කියලා කටු පිටින් කොහිල කැඳ ටිකක් හදවගෙන උදේට උදේට බිවුවොත්.:P
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: අනේ මන්දා මේ බැඳලා ඉන්න අන්කල්ලා කේන්තියෙන්මයි ඉන්නේ.:rolleyes:නරකද ආන්ටිලට කියලා කටු පිටින් කොහිල කැඳ ටිකක් හදවගෙන උදේට උදේට බිවුවොත්.:P

    :rolleyes::rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol: අනේ මන්දා මේ බැඳලා ඉන්න අන්කල්ලා කේන්තියෙන්මයි ඉන්නේ.:rolleyes:නරකද ආන්ටිලට කියලා කටු පිටින් කොහිල කැඳ ටිකක් හදවගෙන උදේට උදේට බිවුවොත්.:P

    duwa oya inna jambu gahen jambu gedi tikak kadala denna barida Married Club eke uncle lata, hama detama aunty lata karadara karanna baha ne :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එයාට විතරක්යැ..ඔයාටත් දුව තමා වෙන්නේ...:P:lol:
    උඹේ මගේ දුවගේ වයසේ නං උඹ තාම 3 පන්තියේ වෙන්නේ ඕන. 3නෙ පන්තියේ ඉන්න හුජ්ජ කෙල්ලන්ට මොන මැරිඩ් ක්ලබ්ද ? හෝඩි පොත පාඩම් කරලා බෝනික්කෝ එක්ක සෙල්ලං කරපිය :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අල්ලන පොඩි එවුන්ට බැනලා වැඩකුත් නෑ බං උන් කරන්නේ මහා කාලකන්නි කරන්න කියන එකනේ....... :dull:

    :frown: මොකාට උනත් කියලා දෙන්න වෙනවා..... ඕකුන්ව කටෙන් භය කරගන්න ඕනා..... :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: මොකාට උනත් කියලා දෙන්න වෙනවා..... ඕකුන්ව කටෙන් භය කරගන්න ඕනා..... :angry:

    කේන්ති ගත්තට වැඩක් නෑ bro කරන්න දෙයක් නෑ අපි රටේ ජනතාව ,ගේන නීති වලට ගරු කරන්න ඕනෙනෙ.හොඳම දේ තමා හෙල්මට් අලුතින් අරගෙන මොන හදිස්සියෙ වුනත් වේගයෙන් නොයා ආරක්ෂිතව යන එක.කලුගල්වල ඔලුව ගහ ගන්න යන්න එපා.රිදෙන්නේ අපිටමයි.:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොස් මාමේ....
    අරකට පළමු පෝස්ට් එක දැම්මා......
    පොඩ්ඩක් බැලුව නම්.......
    දැන් නම් අන්න අර මෙනුව ටිකක් එනව ගානකට රූලකට............
    ආ, ඔය තියෙන්නේ! ඔහොම යං යං! :cool:
     
    Status
    Not open for further replies.