උඹේ කෙරුවාව දන්නේ නැතුවයැ.. මේකේ ඇවිල්ල පොස්ට් එකක් දායි, 1000ක් දුන්නම කමක් නැද්ද කියලා ඇහුවා කියලා!
උන් හොර වැඩ කරලා ඔවයෙන් යන්නේ නෑනෙ පොලිසියට අනුදරගන්න බැරි වෙන්න. උන් කලින්ම පොලිසියට කියලානෙ ඒවා කරන්නේ.
"නිවැරිදිකරු කියලා කිව්වා නං මොකද වෙන්නේ ?" ලෙස නිවැරදි විය යුතුය.
නිවැරදිකරු කිව්වා නං කෙලින්ම රිමාන්ඩ් කුඩුවට දාලා ඇප ගානයි නඩු දිනයයි කියනවා. ඇප ගෙවාගන්න බැරි නං කුඩු තමයි නඩු දිනේ වෙනකන්ම.
මම 1000 හේ 500 ඒවා ඔය හොට්ටන්ට දී නැත. කලින් සැරේ පොළොන්නරු ගිහිල්ලත් උන්ට දඩේ ලියන්න කියලා බලන් හිටියා..... උන් ලිව්ව දඩයක් නෑ.... මම උන්ට සල්ලි දුන්නේත් නෑ......
ඒක නම් ඈත්ත.... උන් පොලිසිය දැනුවත්වනේ ඔක්කොම කරන්නේ......
හුටා...... නිවැරිදිකරු කිව්වහම, ඒකට හේතු අහන්නේ නැද්ද මුන්....??
යකාගේ නීතියක්නේ යකෝ ඒක....... 



සිරාවට, මම එදා දැක්කෙත් නෑ එකෙක්වත් නිවැරිදිකරු කියනවා..... 
මම තවම ශොප් එකේ.... ලැපක් (Acer) මස් කරනවා..... 
වෙයි

රෑටත් වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරනවා බන් !