රෑටත් වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරනවා බන් !
කියන තරම් ලෙහෙසි නෑ කරන්න ගියහම..... මාත් තවම වැඩ.... පහලින් වහලා දාලා ආවා.... දැන් මේ ලැපක් මස් කර කර, කිඹුල් රේඩියෝ අහන් වැඩ බං...... 
මොන පිංතුරද ?

රෙඩියො ත්රෙඩ් එක බලපන්, අශ්මිත් සන්කපාලයා ගැන හරි උනන්දුයි තරියෝ, ඉස්සරත් ඔහොම යලුවෙක් හිටිය නෙද සන්කපාලට.....බිලාල හස්ත මේවා !!
ආස්මි ජබුක් !!කුඩේත් අතේ තියන් වෙන්න ඇති ඉන්නේ !
![]()


රෙඩියො ත්රෙඩ් එක බලපන්, අශ්මිත් සන්කපාලයා ගැන හරි උනන්දුයි තරියෝ, ඉස්සරත් ඔහොම යලුවෙක් හිටිය නෙද සන්කපාලට.....![]()
රේඩියෝ අහන තත්වෙක නෑ බන් මගේ ඔලුව 
අපි නම් ඉදල හිටල රෑට වැඩකරනවා.....රෑටත් වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරනවා බන් !


ආ! දෙන්නං එලටම!van eke pinthoora tikak aran email karanna kiyala iye kiwwe ban
http://www.elakiri.com/forum/showpost.php?p=15854251&postcount=3173

තරියෝ, මොන පිංතුරද එවන්න ඕනේ ??![]()
ඕන *ත්තක් කර ගන්න කියපන් බන් ඕකුන්ට !රේඩියෝ අහන තත්වෙක නෑ බන් මගේ ඔලුව
![]()


ආ! දෙන්නං එලටම!
හැබැයි වැන් එකේ හිල් ටිකත් පෙනෙයිද දන්නේ නෑ..![]()

අපේ ගොන් වහන්සේලාත් පැන පැන දෙනවා චීත්තයක් නම් .. 
පිටිපස්සේ ලයිට් එක යට කෑල්ල එහෙම..![]()

බලන්නං මොනවහරි කරන්න පුලුවන්ද කියලා..අර කොළ පාට කෑල්ලද ? එක ගැලවිලා බන් මොනා වෙලාද මන්ද අලවගන්න බැරිද ඕක ?![]()
රෑටත් වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරනවා බන් !

රැට විකුනනේ පෑන්විලිනෙ බං!කඩ කඩලා තමයි ස්ටේෂනරි දාන්න වෙන්නේ![]()

කඩ කඩලා තමයි ස්ටේෂනරි දාන්න වෙන්නේ![]()

අපි නම් ඉදල හිටල රෑට වැඩකරනවා.....![]()

රැට විකුනනේ පෑන්විලිනෙ බං!![]()