EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: රෑටත් වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරනවා බන් !

    :oo: කියන තරම් ලෙහෙසි නෑ කරන්න ගියහම..... මාත් තවම වැඩ.... පහලින් වහලා දාලා ආවා.... දැන් මේ ලැපක් මස් කර කර, කිඹුල් රේඩියෝ අහන් වැඩ බං...... :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: බිලාල හස්ත මේවා !! :rofl:



    ආස්මි ජබුක් !! :lol: කුඩේත් අතේ තියන් වෙන්න ඇති ඉන්නේ ! :rofl::lol:
    රෙඩියො ත්‍රෙඩ් එක බලපන්, අශ්මිත් සන්කපාලයා ගැන හරි උනන්දුයි තරියෝ, ඉස්සරත් ඔහොම යලුවෙක් හිටිය නෙද සන්කපාලට.....:rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙඩියො ත්‍රෙඩ් එක බලපන්, අශ්මිත් සන්කපාලයා ගැන හරි උනන්දුයි තරියෝ, ඉස්සරත් ඔහොම යලුවෙක් හිටිය නෙද සන්කපාලට.....:rolleyes::rolleyes:


    ඕන *ත්තක් කර ගන්න කියපන් බන් ඕකුන්ට ! :oo: රේඩියෝ අහන තත්වෙක නෑ බන් මගේ ඔලුව :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියෝ, මොන පිංතුරද එවන්න ඕනේ ?? :oo:


    හොඳ සපෝට් එකක තියල වෑන් එකේ පින්තූර ටිකක් එවපන් ඇක්මොන් එකේ දාන්න
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113


    ඕන පුකක් කරගන්න කියපන් මිනියෝ ! :D අපේ ගොන් වහන්සේලාත් පැන පැන දෙනවා චීත්තයක් නම් .. :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිටිපස්සේ ලයිට් එක යට කෑල්ල එහෙම.. :D

    අර කොළ පාට කෑල්ලද ? එක ගැලවිලා බන් මොනා වෙලාද මන්ද අලවගන්න බැරිද ඕක ? :nerd:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර කොළ පාට කෑල්ලද ? එක ගැලවිලා බන් මොනා වෙලාද මන්ද අලවගන්න බැරිද ඕක ? :nerd:
    බලන්නං මොනවහරි කරන්න පුලුවන්ද කියලා..
     

    kingdewi

    Well-known member
  • අපි නම් ඉදල හිටල රෑට වැඩකරනවා.....;):rolleyes:

    පරිස්සමෙන් ජනතාව අවදියෙන් :P
    රැට විකුනනේ පෑන්විලිනෙ බං! :P

    පෑන් කොපු වික්කනම් විකිනෙයි
     
    Status
    Not open for further replies.