EK Married Club-8

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • යකෝ, උඹ ඕවා ගන්නවා නං මගේ ලඩිය ගනින්කෝ! :oo:

    අෆ්ෆා බැට් මෑන්ගේ නිළ රතේ :P

    අර ගැලවෙන හැන්ඩ්ල් එකට කොහුලණුවක් දාල දුන්නොත් ගන්නවා :lol:

    මොක උනත් බලහන්කො එදා කඳු පල්ලම් වංගු ආපු අපූරුව ..:D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක ගණන් මූ ඩොක්ටර් නෙමෙයිනෙ.. :P

    නලාවක් දෙමු :lol:

    අෆ්ෆා බැට් මෑන්ගේ නිළ රතේ :P

    අර ගැලවෙන හැන්ඩ්ල් එකට කොහුලණුවක් දාල දුන්නොත් ගන්නවා :lol:

    මොක උනත් බලහන්කො එදා කඳු පල්ලම් වංගු ආපු අපූරුව ..:D:D

    ඔව් ඔව් උඹ එදා කන් දෙක වැහෙන්න තොප්පියක් දාගෙන ආපු නිසා හොඳයි :P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P

    B11 එකක් මෙච්චර ගානකට වැඩියි නේද බන් ? හැබැයි සුපිරි වාහනේ තාමත් ඕක !
    දිරුම් හොඳට පේන්න තියන ඒවාත් 5-5.50 වලට යන්නේ බං. :baffled:
    අර රත්තරං වගේ උන් හින්දා තමයි මේ මාකට් එක හැදිලා තියෙන්නේ!..
     
    kingdewi

    Well-known member
  • දිරුම් හොඳට පේන්න තියන ඒවාත් 5-5.50 වලට යන්නේ බං. :baffled:
    අර රත්තරං වගේ උන් හින්දා තමයි මේ මාකට් එක හැදිලා තියෙන්නේ!..

    ඇයි ඌ එක දිරුමකට 50000 ගානේ ඇඩ් karanavada ?:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලට විතරක් නෙමෙයි බන් හැමෝටම ප්‍රශ්න තියෙනවා, ඔන්න ඔහෙ මෙකෙවත් ජොලියෙ ඉමු.....:yes::yes:

    :cool: ඒක තමා බං..... හැමෝටම ප්‍රශ්න..... :( මේකේ තමා ජොලියෙන් ඉන්නේ අපි....... :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දිරුම් හොඳට පේන්න තියන ඒවාත් 5-5.50 වලට යන්නේ බං. :baffled:
    අර රත්තරං වගේ උන් හින්දා තමයි මේ මාකට් එක හැදිලා තියෙන්නේ!..

    එහෙනම් විකියගේ න්‍යාය ක්‍රියාත්මක කරලා රත්තරං ව බාවමු :rofl::lol:

    නෑ බන් ඕක අනිවසරි මොඩල් එකයි ඔය ගණන් අනික් ඒවා 3.80 - 4.25 වගේ යන්නේ .. ඕක හොඳට තියෙනවනම් 5ත ඉල්ලුවනම් හරි !
     
    kingdewi

    Well-known member
  • එහෙනම් විකියගේ න්‍යාය ක්‍රියාත්මක කරලා රත්තරං ව බාවමු :rofl::lol:

    නෑ බන් ඕක අනිවසරි මොඩල් එකයි ඔය ගණන් අනික් ඒවා 3.80 - 4.25 වගේ යන්නේ .. ඕක හොඳට තියෙනවනම් 5ත ඉල්ලුවනම් හරි !

    පස්ස ගැන බලන්නත් එපෑය :P:P
     
    Status
    Not open for further replies.