meka nam hondata thiyenawanam watinawa wage
http://www.carkade.com/buy-sell-cars/CarView.php?custid=16062&addno=1
http://www.carkade.com/buy-sell-cars/CarView.php?custid=16062&addno=1
ඕක ගණන් මූ ඩොක්ටර් නෙමෙයිනෙ..

යකෝ, උඹ ඕවා ගන්නවා නං මගේ ලඩිය ගනින්කෝ!![]()

ඕකේ දිරුම් තමයි අවුල.. බොඩි හොඳට තියනවා නං හොඳයි..meka nam hondata thiyenawanam watinawa wage
http://www.carkade.com/buy-sell-cars/CarView.php?custid=16062&addno=1
ගණන් වැඩියි හැබැයි එලටම තියෙනවා වගේ meka nam hondata thiyenawanam watinawa wage
http://www.carkade.com/buy-sell-cars/CarView.php?custid=16062&addno=1

ඕක ගණන් මූ ඩොක්ටර් නෙමෙයිනෙ..![]()

අෆ්ෆා බැට් මෑන්ගේ නිළ රතේ
අර ගැලවෙන හැන්ඩ්ල් එකට කොහුලණුවක් දාල දුන්නොත් ගන්නවා
මොක උනත් බලහන්කො එදා කඳු පල්ලම් වංගු ආපු අපූරුව ..![]()

මරඳගහමුල යකඩයාගේ වගේ මේක නම් !ගණන් වැඩියි හැබැයි එලටම තියෙනවා වගේ
http://www.carkade.com/buy-sell-cars/CarView.php?custid=14772&addno=1

නලාවක් දෙමු
කොහොමද නලාව පිඹ පිඹ යනකොට
ඔව් ඔව් උඹ එදා කන් දෙක වැහෙන්න තොප්පියක් දාගෙන ආපු නිසා හොඳයි![]()
නැත්නම් කන බිම නේ බන්දිරුම් හොඳට පේන්න තියන ඒවාත් 5-5.50 වලට යන්නේ බං.
B11 එකක් මෙච්චර ගානකට වැඩියි නේද බන් ? හැබැයි සුපිරි වාහනේ තාමත් ඕක !

දිරුම් හොඳට පේන්න තියන ඒවාත් 5-5.50 වලට යන්නේ බං.
අර රත්තරං වගේ උන් හින්දා තමයි මේ මාකට් එක හැදිලා තියෙන්නේ!..

උඹලට විතරක් නෙමෙයි බන් හැමෝටම ප්‍රශ්න තියෙනවා, ඔන්න ඔහෙ මෙකෙවත් ජොලියෙ ඉමු.....![]()
ඒක තමා බං..... හැමෝටම ප්‍රශ්න.....
මේකේ තමා ජොලියෙන් ඉන්නේ අපි....... 
එහෙමත් කරයි ඌ, ඕක ඔරිජිනල් ජපන් දිරුමක් කියලා!ඇයි ඌ එක දිරුමකට 50000 ගානේ ඇඩ් karanavada ?![]()

දිරුම් හොඳට පේන්න තියන ඒවාත් 5-5.50 වලට යන්නේ බං.
අර රත්තරං වගේ උන් හින්දා තමයි මේ මාකට් එක හැදිලා තියෙන්නේ!..

එහෙමත් කරයි ඌ, ඕක ඔරිජිනල් ජපන් දිරුමක් කියලා!![]()

එහෙනම් විකියගේ න්‍යාය ක්‍රියාත්මක කරලා රත්තරං ව බාවමු
නෑ බන් ඕක අනිවසරි මොඩල් එකයි ඔය ගණන් අනික් ඒවා 3.80 - 4.25 වගේ යන්නේ .. ඕක හොඳට තියෙනවනම් 5ත ඉල්ලුවනම් හරි !