EK Married Club-8

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ඇටේ වහගෙන පියඹන්නේ නැතුව හෙළුවෙන් පියෑඹුවම ඔහොම තමා :P:lol:

    හිකිස් ..හැම කපුටම හිතන්නේ ඇටේ වැහිලා කියල , එත් පියාබනකොට බඩු එළියේ :lol::lol:

    අන්න එකෙක්ට කුතුහලේ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් ගෙදර යනවා..... මහන්සි.... බඩගිනි...... හොද ගණන් අද නම්....... සුභ රාත්‍රියක් කුකුළණි...... :)
     

    kingdewi

    Well-known member
  • :yes: අපෝ සිම්පල්..... අයිතිකාරයා, ලක්ෂ 5 ට නම් දාලා තියෙන්නේ, අපි ඉල්ලන්නම් ලක්ෂ 2.5ට...... :rofl: අයිති එකාට ෆෝන් එකෙන් අපිට ගහන්න පහසුකමක් ෆෝන් එකේ තිබ්බා නම්, අපි මේ වෙනකොට ඉවරයි....... :lol:

    :P:P:P:P:lol::lol::lol:
    පට්ට යකෝ :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: අපෝ සිම්පල්..... අයිතිකාරයා, ලක්ෂ 5 ට නම් දාලා තියෙන්නේ, අපි ඉල්ලන්නම් ලක්ෂ 2.5ට...... :rofl: අයිති එකාට ෆෝන් එකෙන් අපිට ගහන්න පහසුකමක් ෆෝන් එකේ තිබ්බා නම්, අපි මේ වෙනකොට ඉවරයි....... :lol:
    මේ මහත්ත්යො මෙක ඔයාට වටින්නෙ නැති උනාට මට වටිනවා.....:lol::P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙලෝ රහක් දන් නෑ බං......
    කොස් ලොක්කා දෙයියෙක් වගේ කියල දුන්න මුල ටික......
    දැං ඉතිං අත පත ගාගෙන, අහගෙන කොස් ගෙන් යන්නේ............:baffled:
    monkeys.jpg

    :rolleyes::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න දවල් වෙනකොට විකිය කොල් එකක් දෙනව, මචන් ලින්ක් එකක් pm කරල ඇති උ ලක්ශ 14 කියන්නෙ, මම 13 ට ඉල්ලුව, උඹ 12.5 ට ඉල්ලපන් කියල. ඉතින් ඉල්ලනවා.....:P:P:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සුද බන් , නිසාන් 82 මොඩල් එකක් 5.75 කට
    අර ඩි එක්ස් එකක් ගනින් 16 17 වගේ ඔය විදිහේ එකක් ඕනිනම්
    b11 eka hondayi. eath oya gana nam vadi thamayi. 4 ta aduven ganna puluvani.
    7 kata vithara trad sunny ekak hoyaganna barida kinata....:rolleyes:
     
    Status
    Not open for further replies.