ජොකා නැතුව නිකං යමං
පය උස්සා ගහපු ගමං
ටකේ වැදී ලබ්බ බැහං
එනවා නෙවේ කඳුළු පෙරං




nikan ban![]()

ජොකා නැතුව පාරේ ගිහිං
බස් එහෙකට ගොඩ වෙනකං
සෙට් උනොතින් ජැකකට නං
ෆුල් ආතල් කනේ සබං![]()
ත්රිපෝෂ පැකට් එක රත්නෙට දෙන්නද කිඹුලට දෙන්නද ? අද ඒ පැත්තේ යන්න තියෙනවා



කවියෝ ..කෙසේද සැප දුක් ?
චෝගම් චුයින්ගම් එහෙම නැගල යනවා ඇති නෙහ්![]()

ඊයේ කිව්වා නං අර රොටි ටික එවනවනෙ,,ත්රිපෝෂ පැකට් එක රත්නෙට දෙන්නද කිඹුලට දෙන්නද ? අද ඒ පැත්තේ යන්න තියෙනවා
ඊයේ කිව්වා නං අර රොටි ටික එවනවනෙ,,
නග්ගයි නග්ගයි ඕක ඉවරවුනහම තියෙන ඔක්කොම...![]()

බලන්න එන උන්ට ඕවා කියන්න යන්න එපා යකෝබාපුවානේ බන් ! ඔහොම හොඳා
නග්ගන එකටත් බදු නොගැහුවොත් පුදුමේ !
![]()
අනේ මන්දා බං... පුදුම කරුමක්කාර කාලයක් අපි මේ ගෙවන්නේ...

අපේ පොඩි උන්ට රටක් තියෙයිද බන් ?![]()
රටක් නැති වෙනවා බං... රටක් තියා හරි හමන් සමාජයක්වත් නැති වෙනවා....
නමේ හැටියට ගහක් වත් තිබ්බේ නැත්තං වැඩක් නෑනේඅරලිය ගහ මන්දිරේ තාප්පෙත් ගස් හිටවලා.ඊයෙ හවස ගෝල්ෆේස් පැත්තෙ ගියා.එක පාරටම හිතාගන්න බැරිවුනා මේ මොකද්ද කියලා.පස්සෙ තමා තේරුණේ .හැබැයි නියම ඩෙකරේශන් එක.මම හිතන්නේ හොඳ ගාණක් යන්න ඇති වැඩේට.අපේ රටවල් වල තාප්පත් සරසලා තියෙන්නේ ගස් වලින් කියලා දැන් කට්ටිය හිතයි නේ?![]()

රටක් නැති වෙනවා බං... රටක් තියා හරි හමන් සමාජයක්වත් නැති වෙනවා....


අරලිය ගහ මන්දිරේ තාප්පෙත් ගස් හිටවලා.ඊයෙ හවස ගෝල්ෆේස් පැත්තෙ ගියා.එක පාරටම හිතාගන්න බැරිවුනා මේ මොකද්ද කියලා.පස්සෙ තමා තේරුණේ .හැබැයි නියම ඩෙකරේශන් එක.මම හිතන්නේ හොඳ ගාණක් යන්න ඇති වැඩේට.අපේ රටවල් වල තාප්පත් සරසලා තියෙන්නේ ගස් වලින් කියලා දැන් කට්ටිය හිතයි නේ?![]()