EK Married Club-8

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ජොකා නැතුව නිකං යමං
    පය උස්සා ගහපු ගමං
    ටකේ වැදී ලබ්බ බැහං
    එනවා නෙවේ කඳුළු පෙරං

    ජොකා නැතුව පාරේ ගිහිං
    බස් එහෙකට ගොඩ වෙනකං
    සෙට් උනොතින් ජැකකට නං
    ෆුල් ආතල් කනේ සබං:lol::lol::lol::lol:
     
    kingdewi

    Well-known member
  • nikan ban :sorry:
    :)
    ජොකා නැතුව පාරේ ගිහිං
    බස් එහෙකට ගොඩ වෙනකං
    සෙට් උනොතින් ජැකකට නං
    ෆුල් ආතල් කනේ සබං:lol::lol::lol::lol:

    අතේ තියෙන කුඩේ අරං
    ගෑනි බලා හෙමිං හෙමිං
    කනේ සබං පිහිදන කං
    ජැක ආතල් පරිස්සමේං
     
    kingdewi

    Well-known member
  • ත්‍රිපෝෂ පැකට් එක රත්නෙට දෙන්නද කිඹුලට දෙන්නද ? අද ඒ පැත්තේ යන්න තියෙනවා

    ත්‍රිපෝෂ පැකට් එක බල්ලෙකුට දීලා ඌ එක වමාරනකම් ඉඳල රත්නෙට දියන් පොල් රොටි හදන්න :P:P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියෝ ..කෙසේද සැප දුක් ?
    චෝගම් චුයින්ගම් එහෙම නැගල යනවා ඇති නෙහ් :P

    නග්ගයි නග්ගයි ඕක ඉවරවුනහම තියෙන ඔක්කොම... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ත්‍රිපෝෂ පැකට් එක රත්නෙට දෙන්නද කිඹුලට දෙන්නද ? අද ඒ පැත්තේ යන්න තියෙනවා
    ඊයේ කිව්වා නං අර රොටි ටික එවනවනෙ,,
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රටක් නැති වෙනවා බං... රටක් තියා හරි හමන් සමාජයක්වත් නැති වෙනවා....

    අරලිය ගහ මන්දිරේ තාප්පෙත් ගස් හිටවලා.ඊයෙ හවස ගෝල්ෆේස් පැත්තෙ ගියා.එක පාරටම හිතාගන්න බැරිවුනා මේ මොකද්ද කියලා.පස්සෙ තමා තේරුණේ .හැබැයි නියම ඩෙකරේශන් එක.මම හිතන්නේ හොඳ ගාණක් යන්න ඇති වැඩේට.අපේ රටවල් වල තාප්පත් සරසලා තියෙන්නේ ගස් වලින් කියලා දැන් කට්ටිය හිතයි නේ?:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අරලිය ගහ මන්දිරේ තාප්පෙත් ගස් හිටවලා.ඊයෙ හවස ගෝල්ෆේස් පැත්තෙ ගියා.එක පාරටම හිතාගන්න බැරිවුනා මේ මොකද්ද කියලා.පස්සෙ තමා තේරුණේ .හැබැයි නියම ඩෙකරේශන් එක.මම හිතන්නේ හොඳ ගාණක් යන්න ඇති වැඩේට.අපේ රටවල් වල තාප්පත් සරසලා තියෙන්නේ ගස් වලින් කියලා දැන් කට්ටිය හිතයි නේ?:lol:
    නමේ හැටියට ගහක් වත් තිබ්බේ නැත්තං වැඩක් නෑනේ :P
     
    kingdewi

    Well-known member
  • රටක් නැති වෙනවා බං... රටක් තියා හරි හමන් සමාජයක්වත් නැති වෙනවා....

    කොහොමත් හරිහමන් සමාජයක් නෑනේ දැනටමත් . තාත්ත තමන්ගේ ලමයව අපයෝජනය කරනවා , තමන්ගේ පුතාගේ වයිෆ්ව දුෂණය කරනවා .
    :(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේගේ ගෙදර පාර්ටියක් ලු ! කොසෝ උඹ එනවද ? :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අරලිය ගහ මන්දිරේ තාප්පෙත් ගස් හිටවලා.ඊයෙ හවස ගෝල්ෆේස් පැත්තෙ ගියා.එක පාරටම හිතාගන්න බැරිවුනා මේ මොකද්ද කියලා.පස්සෙ තමා තේරුණේ .හැබැයි නියම ඩෙකරේශන් එක.මම හිතන්නේ හොඳ ගාණක් යන්න ඇති වැඩේට.අපේ රටවල් වල තාප්පත් සරසලා තියෙන්නේ ගස් වලින් කියලා දැන් කට්ටිය හිතයි නේ?:lol:

    මමත් දැක්කා වහගෙන මොනවද හිටවනවා.... හරිනම් ඕක වටේ හිටවන්න ඕනෙ රට තනකොල ටිකක්....
     
    Status
    Not open for further replies.