කොහොමත් හරිහමන් සමාජයක් නෑනේ දැනටමත් . තාත්ත තමන්ගේ ලමයව අපයෝජනය කරනවා , තමන්ගේ පුතාගේ වයිෆ්ව දුෂණය කරනවා .
![]()

කොහොමත් හරිහමන් සමාජයක් නෑනේ දැනටමත් . තාත්ත තමන්ගේ ලමයව අපයෝජනය කරනවා , තමන්ගේ පුතාගේ වයිෆ්ව දුෂණය කරනවා .
![]()

මමත් දැක්කා වහගෙන මොනවද හිටවනවා.... හරිනම් ඕක වටේ හිටවන්න ඕනෙ රට තනකොල ටිකක්....

අදද ?
3 සෙට් වෙලාද ?![]()

කොහොමත් හරිහමන් සමාජයක් නෑනේ දැනටමත් . තාත්ත තමන්ගේ ලමයව අපයෝජනය කරනවා , තමන්ගේ පුතාගේ වයිෆ්ව දුෂණය කරනවා .
![]()
සහතික ඇත්ත.පෙරේදා පත්තරේ තිබුනා පුතා බඳින්න ඉන්න ගෑණු ලමයට අතවර කරන්න ගිය තාත්තෙක් ගැන.පුදුම සමාජයක් මේ නන්![]()
අදද ?
3 සෙට් වෙලාද ?![]()

රත්නෙට තුන සෙට් වෙලා ?
තුන නැතිවෙලා වෙන්න ඇති![]()

අතවර කරන්න ගිහින් නෙවේ ..කරලා ..
එල්ලුම් ගහ නැති එකේ ආනිසංශ ..
එකෙක් දෙකෙක් එල්ලුවනම් අනික් උන් බයටවත් හැදෙයි !
පාන් කෑල්ලක් කන්න සල්ලි නෑ කිය කිය හිටිය එකා එකපාර පාටි දෙන්න සුවිශේෂ මොකක් හරි වෙන්න එපැයි!රත්නෙට තුන සෙට් වෙලා ?
තුන නැතිවෙලා වෙන්න ඇති![]()

කවුද බං එල්ලුම් ගහ ගෙන්නේ...? ගෙනාවොත් ඉස්සෙලම එල්ලන්න වෙන්නෙ උගේ වටේ ඉන්න උන් ටිකනෙ...
අතවර කරන්න ගිහින් නෙවේ ..කරලා ..
එල්ලුම් ගහ නැති එකේ ආනිසංශ ..
එකෙක් දෙකෙක් එල්ලුවනම් අනික් උන් බයටවත් හැදෙයි !

මේක නං බයිටක් වගේ..කොසෝ උඹ කෝල් එකක් දාලා අහපන් පාර්ටිය ගැන ! මම එන්න කිව්වා කියලත් කියපන් !
ඌට තුන ? හුහ් ! හඳේ තමා !![]()

පාන් කෑල්ලක් කන්න සල්ලි නෑ කිය කිය හිටිය එකා එකපාර පාටි දෙන්න සුවිශේෂ මොකක් හරි වෙන්න එපැයි!![]()

මේක නං බයිටක් වගේ..![]()
ඇත්ත කිව්වේ ! කුකරි ක්ලාස් එකක් කිඹුලා මෙහෙයවන !අම්මප නෑඇත්ත කිව්වේ ! කුකරි ක්ලාස් එකක් කිඹුලා මෙහෙයවන !
අම්මප නෑඇත්ත කිව්වේ ! කුකරි ක්ලාස් එකක් කිඹුලා මෙහෙයවන !