EK Married Club-8

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොමත් හරිහමන් සමාජයක් නෑනේ දැනටමත් . තාත්ත තමන්ගේ ලමයව අපයෝජනය කරනවා , තමන්ගේ පුතාගේ වයිෆ්ව දුෂණය කරනවා .
    :(:(

    :sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොමත් හරිහමන් සමාජයක් නෑනේ දැනටමත් . තාත්ත තමන්ගේ ලමයව අපයෝජනය කරනවා , තමන්ගේ පුතාගේ වයිෆ්ව දුෂණය කරනවා .
    :(:(

    සහතික ඇත්ත.පෙරේදා පත්තරේ තිබුනා පුතා බඳින්න ඉන්න ගෑණු ලමයට අතවර කරන්න ගිය තාත්තෙක් ගැන.පුදුම සමාජයක් මේ නන්:baffled:
     

    kingdewi

    Well-known member
  • සහතික ඇත්ත.පෙරේදා පත්තරේ තිබුනා පුතා බඳින්න ඉන්න ගෑණු ලමයට අතවර කරන්න ගිය තාත්තෙක් ගැන.පුදුම සමාජයක් මේ නන්:baffled:

    අතවර කරන්න ගිහින් නෙවේ ..කරලා ..
    එල්ලුම් ගහ නැති එකේ ආනිසංශ ..
    එකෙක් දෙකෙක් එල්ලුවනම් අනික් උන් බයටවත් හැදෙයි !
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අදද ?
    3 සෙට් වෙලාද ? :P

    කොසෝ උඹ කෝල් එකක් දාලා අහපන් පාර්ටිය ගැන ! මම එන්න කිව්වා කියලත් කියපන් ! :lol:

    රත්නෙට තුන සෙට් වෙලා ?:shocked::shocked::shocked:
    තුන නැතිවෙලා වෙන්න ඇති :P:P

    ඌට තුන ? හුහ් ! හඳේ තමා ! :sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අතවර කරන්න ගිහින් නෙවේ ..කරලා ..
    එල්ලුම් ගහ නැති එකේ ආනිසංශ ..
    එකෙක් දෙකෙක් එල්ලුවනම් අනික් උන් බයටවත් හැදෙයි !

    කවුද බං එල්ලුම් ගහ ගෙන්නේ...? ගෙනාවොත් ඉස්සෙලම එල්ලන්න වෙන්නෙ උගේ වටේ ඉන්න උන් ටිකනෙ...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නෙට තුන සෙට් වෙලා ?:shocked::shocked::shocked:
    තුන නැතිවෙලා වෙන්න ඇති :P:P
    පාන් කෑල්ලක් කන්න සල්ලි නෑ කිය කිය හිටිය එකා එකපාර පාටි දෙන්න සුවිශේෂ මොකක් හරි වෙන්න එපැයි! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අතවර කරන්න ගිහින් නෙවේ ..කරලා ..
    එල්ලුම් ගහ නැති එකේ ආනිසංශ ..
    එකෙක් දෙකෙක් එල්ලුවනම් අනික් උන් බයටවත් හැදෙයි !

    මේකෙත් ඉන්නවා එල්ලන්න ඕන උන් දෙන්නෙක් !! :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසෝ උඹ කෝල් එකක් දාලා අහපන් පාර්ටිය ගැන ! මම එන්න කිව්වා කියලත් කියපන් ! :lol:



    ඌට තුන ? හුහ් ! හඳේ තමා ! :sorry:
    මේක නං බයිටක් වගේ.. :rolleyes:
     

    kingdewi

    Well-known member
  • පාන් කෑල්ලක් කන්න සල්ලි නෑ කිය කිය හිටිය එකා එකපාර පාටි දෙන්න සුවිශේෂ මොකක් හරි වෙන්න එපැයි! :lol:

    මු ඔය ගුලක් හාරද්දී නිධානයක් වත් මතුවුනාද දන්නේ නෑ :P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මප නෑ :no: ඇත්ත කිව්වේ ! කුකරි ක්ලාස් එකක් කිඹුලා මෙහෙයවන !
    :lol:
    ත්‍රෙඩ් එක දැකලාද කොහෙද, ෆෝන් උස්සන්නේ නෑ..
     
    Status
    Not open for further replies.