EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චාර්ලිස් ගොයියට කොහොමත් එහෙම ආමන්ත්‍රණය කරනු නොලැබේ.............
    උන්නැහේට ආමන්ත්‍රණය කරන්නේ හිස් රෝයල් හයිනස් චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ් ද ප්‍රින්ස් ඔෆ් වේල්ස් කියලා........

    whatever........ කොහොමහරි අර හර් එක්සලන්සි කියලා එක්කෝ මහින්දට හරි කිව්වා...... මට එක හොඳට නෝට් වුනා ඒ වචනේ වැරදි හින්දම......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    සමහර විට හර් රෝයල් මැජෙස්ටි ක්වීන් එළිසබෙත් 2 කියල රැජිනිව මතක් කරන්න ඇති..........
    උඹේ කණේ දෝසයක් ද කොහෙද, ඕව වැරදෙන්න දෙන්නෙ නෑ බං.....:dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    නැහ් ඕකුන් හිටපු ගමන් හතර වරං බුල් කෙලිනවා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සමහර විට හර් රෝයල් මැජෙස්ටි ක්වීන් එළිසබෙත් 2 කියල රැජිනිව මතක් කරන්න ඇති..........
    උඹේ කණේ දෝසයක් ද කොහෙද, ඕව වැරදෙන්න දෙන්නෙ නෑ බං.....:dull:

    පිස්සු....... මට මගේ කන ෂුවර්......... :yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චෝගම් ඉවරයි නේද?

    යාන්තං ඒ වාතේ ඉවරයි බං........... ඊයේ පට්ට කට්ටක් කෑවේ අන්තිමේ....... රෑ 10 ට ප්‍රදර්ශනේ ඉවරයි...... අම්මටසිරි මෙන්න 9 ට විතර ඇවිත් කියනවා ස්ටෝල් එක අයින් කරගන්න වැඩ අදම කරගන්න පස්සේ වගකියන්න බෑ කියලා........ :growl: ඔර්ගනයිස් කරපු එවුන්ගේ පරම්පරාව එකෙක් එතනදීම මතක කරා ප්‍රසිද්ධියේම....... :lol::lol: මොනා කරන්නද ඇද්දා බඩු මුට්ටු ටික ඔක්කොම ලොක්කගේ ජීප් එකේ.......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අන්න ඒකනේ......... මට ෂුවර් බං ඒකනම්........ :yes::yes:

    යාන්තං ඒ වාතේ ඉවරයි බං........... ඊයේ පට්ට කට්ටක් කෑවේ අන්තිමේ....... රෑ 10 ට ප්‍රදර්ශනේ ඉවරයි...... අම්මටසිරි මෙන්න 9 ට විතර ඇවිත් කියනවා ස්ටෝල් එක අයින් කරගන්න වැඩ අදම කරගන්න පස්සේ වගකියන්න බෑ කියලා........ :growl: ඔර්ගනයිස් කරපු එවුන්ගේ පරම්පරාව එකෙක් එතනදීම මතක කරා ප්‍රසිද්ධියේම....... :lol::lol: මොනා කරන්නද ඇද්දා බඩු මුට්ටු ටික ඔක්කොම ලොක්කගේ ජීප් එකේ.......

    චෝගම් ඉවරයි.......ඊළඟ කොටස තවත් රසවත්:lol::lol::lol::lol:
    දැන් ඉතින් කාපියකෝ පොලොස් ලුණු ඇඹුල් නැතුවම:sorry::sorry::sorry::sorry::growl::growl::growl::(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    පරම්පරාවෙ එකාට හාල් ගැරුවාද?, නැත්තං igi ගැහුවාද? :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චෝගම් ඉවරයි.......ඊළඟ කොටස තවත් රසවත්:lol::lol::lol::lol:
    දැන් ඉතින් කාපියකෝ පොලොස් ලුණු ඇඹුල් නැතුවම:sorry::sorry::sorry::sorry::growl::growl::growl::(

    :yes::yes::yes::yes::yes: දැන් තමා සුන්දරම කාලය පටන් ගන්නේ...... අද මම හොඳ බෙල්ට් එකක් ගන්න ඉන්නේ බඩ තව තද කරගන්න........ :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චෝගම් ඉවරයි.......ඊළඟ කොටස තවත් රසවත්:lol::lol::lol::lol:
    දැන් ඉතින් කාපියකෝ පොලොස් ලුණු ඇඹුල් නැතුවම:sorry::sorry::sorry::sorry::growl::growl::growl::(

    :yes::yes::yes::yes::yes: දැන් තමා සුන්දරම කාලය පටන් ගන්නේ...... අද මම හොඳ බෙල්ට් එකක් ගන්න ඉන්නේ බඩ තව තද කරගන්න........ :lol:
    එනවා...එනවා....
    ගෑස් මිළ ළගදිම එනවා...............

    ඒ අල්ලපනල්ලේ අපි දන්නෙම නැතුව කිරිපිටි මිළ හීන් සීරුවේ උඩට ඇද්දා...........:dull:
     
    kingdewi

    Well-known member
  • එනවා...එනවා....
    ගෑස් මිළ ළගදිම එනවා...............

    ඒ අල්ලපනල්ලේ අපි දන්නෙම නැතුව කිරිපිටි මිළ හීන් සීරුවේ උඩට ඇද්දා...........:dull:

    ලාබෙට ගෑනුන්ගේ ගෑස් තියෙද්දී LP ගෑස් මොකටද ?
    කිරි පිටි සම්බන්ධව එසේ කියනු නොලැබේ :lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කටයි පුකයි වසා ගැනීමට රජයෙන් නොමිලේම ඔබගේ නිවසට සපයනු ලැබේ.....
    577498_546027508811723_1928892485_n.jpg

    1mahinda .jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "ඔබ අපේ බස් ලබ්බාණන් සේ"....... ඉතිං සමහරවිට දැ.නෑ, ඇ.නෑ සෙයියාවෙන් ඉන්න හැටි ගැන ගැන උපදෙස් ගන්න උඹට උපදේශක තනතුරක් දෙන්නත් බැරි නෑ.......... :lol:

    :shocked: හුටා.... එහෙනම් උඹලව මම පත් කරගන්නවා මගේ ඈඩ්වයිසර්ලා විදිහට.... කාටද ආඩම්බර..... :lol:
     
    Status
    Not open for further replies.